ග්‍රීසියේ ඇතෑන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම සති අන්තයේ (10 සහ 11) පැවැත්වේ. යුරෝපයේ ප්‍රධාන සංඝ නායක එළුවාපොළ පඤ්ඤාරතන, මිලානෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝ නායක මහගම විපුලසිරි, වෙරොනා භාවනා මධ්‍යස්ථානාධිපති ගම්මැදගම පිදස්සී මෝදනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති මෙදෙරිපිටියේ විමලරතන මහරගම ධර්මායතනවාසී පූජාපිටියේ සන්තුෂිත හිමිවරුන් මෙම අවස්ථාව වඩම කර වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
891
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇතෑන්ස් කඨින පින්කම සති අග