කුරුණෑගල දිසා විනිසුරු නිමල් රණවීර මහතාට දුරකතනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම යුද හමුදා කඳවුරේ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු පස් වතාවක් දිසා විනිසුරුගේ නිල නිවසේ දුරකතනයට කතා කර කාන්තාවකගේ නමක් කියා සිටිනවාදැයි විමසා ඇති බවත්, එවැනි කෙනෙකු නැතැයි පැවසූ විට සැකකරු පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවත් පොලිසිය පවසයි.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දුරකතන අංකය සොයා ගත් බව සැකකරු පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇතුගල දිසා විනිසුරුට බැනලා
ජොසපින් Friday, 14 June 2013 12:14 PM
මොනවද පරුෂ වචන? (නි)
තබුක් සිල්වා Friday, 14 June 2013 12:37 PM
හිවසිමට අනුකම්පාව දිනාගත හැක (අ)
ජනිත් Friday, 14 June 2013 01:03 PM
ජොසපින් අක්කේ . කොස් , දෙල්, පොල්, ඔය තියෙන්නේ පරුෂ වචන (අ)
සම්පත් Friday, 14 June 2013 01:10 PM
නියම තැනට බැනල තියෙන්නේ,, (ත)
ඩයස් Friday, 14 June 2013 01:12 PM
නිල ඇඳුම ගලවා දමන්න. (ත)
වරුණ Friday, 14 June 2013 02:02 PM
උසාවියට ගල් ගහලා, හූ කියලා, විනිසුරුට තර්ජනය කරපු රටේ ඕක මොකක්ද? (නි)
පෙරේරා Friday, 14 June 2013 02:20 PM
වෙන සෙල්ලමක් ද? (ත)
කුමාර Friday, 14 June 2013 09:35 PM
මේ වගේ අය හමුදාවේන් ඉවත් කරන එක රටට යහපතක් (අ)