IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇතුගල ඡන්ද උනන්දුව වැඩියි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති  කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද උන්නදුව ඉහළ මට්ටමක පවතින බව එහි සිටින අප වාර්ථාකරුවෝ පවසති.

එහි බොහෝ ඡන්ද  මධ්‍යස්ථානවල   පෝලිම් දක්නට ලැබුණ මුත්  වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල උදෑසන එතරම් උනන්දුවක් දක්නට නොලැබුන බවත් ඔවුහු කියති.

 



අදහස් (0)

ඇතුගල ඡන්ද උනන්දුව වැඩියි

ෂෙහාන් Monday, 17 August 2015 02:58 AM

ජයෙන් ජය මගේ මව්බිමට... මේ මොහොතේ රටේ නැතත් හදවතින්ම රට සමගයි... සියලු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ඒකීයත්වය රැකේවා...(ම)

:       0       0

රාජ් Monday, 17 August 2015 02:59 AM

මහින්දට ජය වේවා (ම)

:       0       0

සත්‍යයා Monday, 17 August 2015 03:01 AM

ලොක්ක අවසාන පරාජයට වයඹ තෝර ගත්ත එක හොඳයි. මොකද කුරුණෑගල ජනතාව බුද්ධිමත් නිසා. (ම)

:       0       0

දහම් Monday, 17 August 2015 03:47 AM

හෙට උදේ වන විට ලංකා මාතාව සැනසුම් සුසුම් හෙලන සන්ධාන ජයග්‍රහණ ප්‍රතිපලය නිවේදනය වේවා.(ම)

:       0       0

වරුණ Monday, 17 August 2015 03:58 AM

සමහරුන් මේ රටේ දේශපාලනයට කරපු සහ කරන විනාශය තව නොබෝ කලකින් මිනිස්සුන්ට අවබෝද වේවි. මවාගත් ප්‍රතිරූප වලට නොරැවටී තම ඡන්දය ප්‍රකාශ කලොත් කුරුණෑගල ජනතාව බුද්ධිමත් කියල රටට පෙනේවි (නදී)

:       0       0

අනිල් Monday, 17 August 2015 04:04 AM

ලොක්කා කියන්නේ කවුද සත්‍යා? ඔයාගේ තාත්තද ? ඔයා තාත්ත්තට කතා කරන්නෙත් ලොක්කා කියලද ? (නදී)

:       0       0

ඉමේෂ් Monday, 17 August 2015 04:09 AM

මව්බිමේ ඒකීයත්වය රැකෙන්න නම් ජාතිවාදය අවුලන අයව ගෙදර යවන්න.(නදී)

:       0       0

රාමා Monday, 17 August 2015 04:16 AM

ජයවේවා (නදී)

:       0       0

දාස Monday, 17 August 2015 04:18 AM

රාජ් ලැජ්ජා නැද්ද මෙහෙම කියන්න (නදී)

:       0       0

නාලක Monday, 17 August 2015 04:22 AM

කුරුණෑගල ජනතාව බුද්ධිමත්. දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. (නදී)

:       0       0

නාරද Monday, 17 August 2015 04:32 AM

සත්‍යයාට සත්‍ය තේරෙයි (නදී)

:       0       0

ප්‍රියන්ත රණසිංහ Monday, 17 August 2015 04:32 AM

අනේ අපේ සිංහලයට මොකද වෙලා තියෙන්නේ ? (නදී)

:       0       0

නන්ද Monday, 17 August 2015 04:33 AM

කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්. කිරිදියෙන් දෙවියත් අගුරු සුදුවන කල් නම් නැත් (නදී)

:       0       0

සරත් Monday, 17 August 2015 04:34 AM

කුරුණෑගල ජනතාව හරි දේ කරාවි (නදී)

:       0       0

ආර්.එම්.නිලන්ති දීපිකා Monday, 17 August 2015 04:38 AM

රට භාරයි ඔබට පුතේ. (නදි)

:       0       0

බණ්ඩාර Monday, 17 August 2015 04:42 AM

මෙදා පාරත් පැරදෙයිද ? (නදී)

:       0       0

නුවන් Monday, 17 August 2015 04:43 AM

යුද්දේ යුද්දේ යුද්දේ .... කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කුමන්ත්‍රණ වෙන මුකුත් නෑ. ඕවට රැවටුන කාලේ ගියා මන් හිතන්නේ (නදී)

:       0       0

මාළනී Monday, 17 August 2015 04:45 AM

ජයෙන් ජයම වේවා.(නදී)

:       0       0

සත්‍යා Monday, 17 August 2015 04:56 AM

ජයවේවා ! රටට අදරැති ජනතාවට ජයවේවා!! (නදී)

:       0       0

දුල්මී Monday, 17 August 2015 04:59 AM

බුද්දිමත්ද කියල දැනගන්න පුළුවන් හෙට. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවනේ. නීතියට ගරු නොකරන අයට ඡන්දේ දීලා රටට වෙන විනාසය අාය ඉතින් කියන්න ඕනේ නැහැනේ. කොහොමත් ඉතින් කුරුණෑගලත් මෙදා පාර ලොකු වෙනසක් වෙනවා. (නදී)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 05:01 AM

ජනතාව හදවතින් සහ බුද්ධියෙන් සාපේක්ෂව නිවැරදි තීන්දුවක් දේවි (නදී)

:       0       0

දර්ශණ Monday, 17 August 2015 05:01 AM

කාට, කාටත් අනිතිමට ඇතු ගලේ ඔලුව ගහගන්නට තමයි වෙන්නේ (නදී)

:       0       0

මොහොමඩ් රොෂාන්ක Monday, 17 August 2015 05:16 AM

කුරුණෑගල ජනතාව බුද්ධිමත්. රටට අදරැති ජනතාවට ජයවේවා! (නදී)

:       0       0

ශාන්ත Monday, 17 August 2015 05:25 AM

වෙනදට පවත්වන වයඹ ඡන්දය හා මේ පාර ඡන්ද දෙකෙන් වැඩිය සාමකාමී මොකක්ද? උත්තරය වයඹ ජනතාවම කියන්න (නදී)

:       0       0

දාස Monday, 17 August 2015 05:26 AM

ප්‍රියන්ත සිංහලය ගාව ජාතිවාදය නැහැ ඒක මතක තියාගන්න. (නදී)

:       0       0

හේවා සරත් Monday, 17 August 2015 05:33 AM

ජය වේවා! (නදී)

:       0       0

ලක්මාල් Monday, 17 August 2015 05:35 AM

අපි කුරුණෑගලින් අලුතින්ම පටන්ගමු (නදී)

:       0       0

න්නද Monday, 17 August 2015 05:42 AM

රටට ජාතියට ආදරේ ඇති අය තමන්ගේ ජාතියේ අයට හොර බොරු වංචා කරන්න හොඳ නැහැ නේද? ඔය ජාතික වීරයෝ වගේ කෑ ගහන සමහරු දේශපාලනයට එනකොට තිබුණු වත්කමයි දැන් වත්කමයි ගැන හිතල කතා කරන්න (නදී)

:       0       0

නිහාල් Monday, 17 August 2015 05:54 AM

ඉමේෂ් ඔය ජාතිවාදය අදිනවයි කියන අය තමයි ජාතිවාදීන්ගෙන් රට බේරාගත්තේ (නදී)

:       0       0

මොහොමඩ් Monday, 17 August 2015 05:54 AM

මන්ත්‍රීතුමාට ජයවේවා! (නදී)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Monday, 17 August 2015 06:05 AM

හොරුන්ට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඇසළ Monday, 17 August 2015 06:22 AM

සත්යා තාත්තට ලොක්ක කියනවා නම්, අම්මට මොකක් කියලද කතා කරන්නේ දන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

කුමුදු කුමාර Monday, 17 August 2015 06:34 AM

ජය වේවා! (නදී)

:       0       0

අකිල Monday, 17 August 2015 06:55 AM

අනගාරික ධර්මපාල තුමටත් හොර කියපු අය ලංකාවේ ඉන්නේ, ඉතින් රට බේරාගත් නායකයට හොර කියන එක වැඩක්ද. ගුණමකුවෝ. අපිට මටකයි ඉස්සර තිබුණ රට. මහින්දට ජයවෙවා. (අ)

:       0       0

දීන් Monday, 17 August 2015 06:59 AM

කුරුණෑගල ජනතාව බුද්ධිමත්, හොරුන්ට, එතනෝල් කාරයන්ට මෙවර හොඳ පිළිතුරක් දෙනවා ! (නදී)

:       0       0

හසිනි Monday, 17 August 2015 07:33 AM

මේ පාර ජනතාව හදවතින්ම ඔබට ඡන්දය දෙනවා.ඔබ තුමාට ජයම වේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site