IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි

දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.  



අදහස් (0)

ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි

නදීෂ නිර්මාණ Friday, 04 November 2011 08:15 AM

අලි කුළ‍ප්පු වුනා ට ‍පි‍යවර ක් ගනී ද ලංකා ‍ජනතා ආණ්‍‍‍ඩුව????

:       0       0

කෝලිත Saturday, 29 October 2011 04:54 PM

වාහාම ටිල්වින්ට හරි ලාල් කාන්තට හරි දන්වන්න මේක මහින්දට විරුද්ධව හොද සටන් පාඨයක්

:       0       0

මහේල Saturday, 29 October 2011 05:36 PM

පිස්සු හැදෙනවා

:       0       0

නුවන් ගුණවර්ධන Saturday, 29 October 2011 06:52 PM

අලි ඇත්තු ඔහොම තමයි

:       0       0

අනුර Saturday, 29 October 2011 06:55 PM

අලින්ට ගිය කළ පිස්සුව වැඩිවෙලා වගේ නේද

:       0       0

ප්‍රසන්න Sunday, 30 October 2011 09:11 AM

මිනිස්සු‍න්ගෙන් කෙරෙන අසාධාරණකම් ඉවසන්න බැරිඋනාම කරපු දෙයක් වෙන්න ඇති.

:       0       0

රුවන් බණ්ඩාර (Doha) Sunday, 30 October 2011 09:00 AM

මේ දවස් වල අලින්ට පිස්සු හැදිලා තමයි තියෙන්නේ

:       0       0

කීර්ති රත්න Sunday, 30 October 2011 09:41 AM

මේ සත්තු හරි නුව්නවක්කාරයි මුන්ට අපෙන් වරදක් වෙන්න ඇති

:       0       0

සන්ජු Sunday, 30 October 2011 10:15 AM

අලින්ගේ කැලය විනාශ කරන්න එපා මිනිස්සුන්ට මෙවා අපුරු පාඩම් අලින්ට වෙලා තියෙන විපත ගැන කතා කරන්න කවුරුත් නෑ

:       0       0

රංගන Sunday, 30 October 2011 06:32 PM

අලින්ගේ කැලය විනාශ කරන්න එපා

:       0       0

තක්ෂිල දුමින්ද Thursday, 06 September 2012 12:19 PM

වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න ඔන..!!(නු)

:       0       0

ඉරෝෂා Monday, 31 October 2011 02:35 PM

අලින්ගේ කැල එළිපෙහෙළි කරන කොට උන් නගරේට එන එක අහන්නත් දෙයක්ද.

:       0       0

samudra Wednesday, 02 November 2011 11:04 AM

මේ ඇතාට වෙඩි 40ක් වගේ වැදි තිබෙනවා. එදා මිනිසුන් කළ දේට දඩුවම් තමා මේ. ගල්ගමුවේ දීත් මිනිසුනට කිසිම හිරිහැරයක් නැතිලු ඒ මිනිසුසුන් හරි ආදරෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site