(විමුක්ති එස් රුද්‍රිගු)
ඔබ ආහාරයට ගැනීමට කැමතිම කෑමක් ඇණවුම් කර කෙතරම් කාලයක් බලා සිටීමට ඔබට හැකියාව ඇත්ද? ඔබ ඇණවුම් කළ ආහාර අයිතමය ලැබෙන තෙක් වසර 43 ක් බලා සිටිය හැකිද? පිළිතුර නැත යන්නයි. විනාඩි 30 හේ සීමාව පසුවත්ම කාගේත් සිත නොසන්සුන් වීම සාමාන්‍ය කරුණකි.
නමුත් බටහිර ජපානයේ අසහියා නම් මස් වෙළඳසැලක මෙනු පතේ ඇති ගව මස් යොදා පිළියෙළ කරන ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් පෙට්ටියක් (එක් පුද්ගලයකුට ප්‍රමාණවත්) ඇණවුම් කළහොත් එම ඇණවුම් කරන්නාට තම ඇණවුම ලබා ගැනීමට වසර 43 ක කාලයක් බලා සිටීමට සිදුවේ.
මිලෙන් අධික නොවන කොබේ බිෆ් ක්‍රොකට්ස් ජපානයේ ප්‍රියතම ආහාරයකි.1926 විවෘත කර ඇති මෙම මස් වෙළඳසැල සිය පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ගවමස් ලබාදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.2000 වසරේදී පහසුවෙන් පිළියෙළ කර ගත හැකි ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් ආහාරය අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධිය ලැබී ඇත.
මීට වසර දෙකකට පෙර එම ආහාර අයිතමය ඇණවුම් කර එය ලැබෙන තෙක් බලා සිටිය යුතු කාලය වසර තිහක් වී ඇති අතර මේ වන විට එය වසර 43 ක් දක්වා වැඩි වී තිබේ,

2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇණවුම කළ කෑම ගන්න වසර 43ක්
Chathuri Sunday, 28 January 2024 03:09 AM
ගවමස් කුණුකරලා කන කෑමක් වෙන්න ඇති. ගවයාවත් මෙපමන කාලයක් ජීවත් වෙන්නේ නැහැ. කෑ ඕඩර් කරපු කෙනාගේ වයස අනුව කෑම එනකොට එයත්.... මැරිලා ඉඳියි.
Kandepola Monday, 29 January 2024 08:11 AM
කතරගම සෙල්ල කතරගම
Kandepola Monday, 29 January 2024 08:23 AM
මල විකාර