ඇඩැප්ටර 14ක රුපියල් එක් කෝටි හතලිස් අටලක්ෂයක රට සල්ලි සගවාගෙන චෙන්නායි නුවර බලා යෑම සඳහා ගුවන් යානයට නැගීමට ඔන්න මෙන්න කියා සිටි ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. ඇමෙරිකා, කැනඩා හා ඔස්ටේ‍්‍රලියා ඩෙලර් ද, යෙන්, යුරෝ හා ඩිනාර් ද එහි වූ බව ඔහු අත්අඩංගුවට ගත් කමල් ප‍්‍රනාන්දු හා විමල් පියසුමන රේගු නිලදරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඩැප්ටරෙන් කෝටි එකහමාරක් පනී
දුමිනද Thursday, 13 October 2011 02:53 PM
රේගු නිලධරයන් ඇඩැප්ටරයට ප්ලග් නොවු නිසා රටට මුදල් ලැබුණා.