IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින්

අසැබි වීඩියෝ පෙන්වා අවුරුදු 10 සිසුවකු අපයෝජනයට ලක් කළැයි සැකපිට අවුරුදු 12-14ක සිසුහු දෙදෙනෙක් කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූහ.  



අදහස් (0)

ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින්

හේමසාර හිමි Sunday, 09 December 2012 01:33 PM

මේවා ඉස්කොලේ කියලා දීපුවද (ස)

:       0       0

අජිත් Sunday, 09 December 2012 01:58 PM

දැඩි දඩුවම් නොදුන්නොත් අනිත් දරුවන්වවත් හඳාගන්න වෙන්නේ නෑ (ස)

:       0       0

නලින් Monday, 10 December 2012 08:47 AM

වයසට කරන වැඩද මේ (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 09 December 2012 03:02 PM

රටේ තියෙන ප්‍රශ්න නිසා දැන් ළමයි ගැන හොයන්නත් වෙලාවක් නැතුව ඇති අම්මලා තාත්තලට (ස)

:       0       0

සුනිල් Sunday, 09 December 2012 10:19 PM

අනේ ඇත්තට, යන්තම් කළඑළියට ආපු ගමන් කරන වැඩ... (නි)

:       0       0

සේනානායක Sunday, 09 December 2012 11:11 PM

කොසොල් රජුගේ සිහින සැබෑවෙන කාලයක්. (නි)

:       0       0

හේරත් Monday, 10 December 2012 12:09 AM

මොනවා දැන ගෙනද (දී)

:       0       0

හේරත් Monday, 10 December 2012 12:15 AM

අනේ ඇත්තට... පත්තරෙත් නම දාගත්තනේ. (නි)

:       0       0

හර්ශන Sunday, 09 December 2012 12:08 PM

දැන් කාලේ හැදෙන ළමයි අම්මපා.. (ත)

:       0       0

සිල්වා Sunday, 09 December 2012 12:32 PM

ළමයින්ගේ වරදක් නොවෙයි , වයසේ වැරැද්ද (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 09 December 2012 12:36 PM

මේවට සම්පූර්ණ වැරදි මව් පියන් (ස)

:       0       0

දම්මික Sunday, 09 December 2012 01:06 PM

මේකට කවුද වග කියන්නේ (දී)

:       0       0

සේන Sunday, 09 December 2012 07:34 PM

අද රටේ තත්වේ මේකයි (ස)

:       0       0

බමුණා Monday, 10 December 2012 01:11 PM

හෝමෝන වල බලපෑම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site