IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින් හොරකමේ

ඇල්පිටියේ පාසැල් සිසුවෙකු(16) ජිම්නාස්ටික් කණ්ඩායමේ රුපියල් දහසක් සොරාගත්තැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින් හොරකමේ

පාරා Sunday, 22 June 2014 09:02 PM

දරුවන් මෙය හොදට කියවන්න. තමන්ට අවශ්‍ය තාවයක් තියනවා නම් හොරකම් කරන්න එපා. ගමේ පන්සලේ තම වයසේ හාමුදුරුනමකට කියන්න, නැතිනම් තමන් හොදට දන්නා හෝ තමන්ට කැමැති හිතවත් වැඩි හිටියෙකුට කියන්න. නැතිනම් අපි වගේ රට ඉදල අපු කෙනෙකුට කියන්න මට මේ දෙය අවශ්‍යයි කියා කියක් හරි ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දෙනවා. දැන් බලන්න පොලිසියන්න ඕන කතන්දර අවලාද අහන්නත් ඕන. (නදී)

:       0       0

ටෙෂිකා Sunday, 22 June 2014 10:09 PM

මේවා දැන්මම නවත්වන්න ඕනෑ (නි)

:       0       0

දර්ශණ Sunday, 22 June 2014 06:07 PM

ළමයට සමාවක් දෙන්ඩ මීට් වැඩිය දේශපාලකයෝ හොරකම් කරනවා (නදි)

:       0       0

තිලා Monday, 23 June 2014 02:33 PM

පාරා, දැන් නිදාගෙන හිටිය ඇති. අවදිවන්න ඔබේ සිහින ලෝකෙන්. රට හරක් කියන්නේ ඔයාල වගේ අයට තමයි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 09:32 AM

කඩචෝරු කන්ඩ වෙන්න ඇති. (දී)

:       0       0

හේරත් Sunday, 22 June 2014 10:27 AM

රුපියල් දාහක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. මේ අහිංසක ළමයා නැති බැරි කමට ගන්න ඇති සමාව දීලා හොඳ මගට ගන්න බලන්න. මේ ළමයට රුපියල් දාහට රුපියල් දහදාහක් වත් දුන්නොත් හොඳයි. නැත්නම් පස්සේ ලොකු දාමරිකයෙක් වේවි. කරුණා කරලා මේ ළමයව යහමගට අරින්න බලන්න.(නදී)

:       0       0

ටෙනිසන් Sunday, 22 June 2014 10:43 AM

බැලූ බැලූ අත බොරු සෝබන ඇත. කුඩා සිත් ඒ පසුපස යාම වලක්වන්න බැහැ. හරි ඉක්මනට එම සිත් දුසිත වෙනවා. තන්හාවෙන් පිරෙනවා. මොන ක්‍රමයෙන් හෝ එම බාහිර ආටෝප තමන් සතු කරගන්න උත්සහ කරද්දී නොදැනුවත්වම වරදට පෙලබෙනවා. අද කිසි කෙනෙක් ගුණ දහම් හෝ ආගම දහම හෝ උගන්වන්න ළමයින්ම ටියුෂන් අරින්නේ නැහැනේ. අවම වසයෙන් දහම් පාසලකටවත් අරිනවද?.අපේ තාලේ දහම් පාසල් මදිවට සතියට දෙවරක් පන්සල් පොත් කියවන්න පන්සලට යන්නත් ඕනා. වරද මහ උන්ගේ නේද? (නදී)

:       0       0

ශීලා Sunday, 22 June 2014 08:23 PM

රුපියල් 2000 ඔය හැටි ඔට්ටු වෙන්නේ මොකද? ඔය ලොකු ලොක්කෝ ඕන තරම් හොරකම් කරනේ .ඒ ළමයාගේ ජීවිතය නැති කරන්නද හදන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site