(අංජුල මහික වීරරත්න)
තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ඇස්තමේන්තු ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසයි.
මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය කියයි.
තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක්
Lalla Tuesday, 09 April 2024 01:45 PM
කිලෝව රු.700/= ගණනේ විකුණන තෑම්බුන ලොකු ලූනු වෙලඳ ඇමති ගෙන්නපුවාද? මෙහෙමත් මිනිස්සු ගසාකෑම හරිද?
තොත්ත බබාWednesday, 10 April 2024 05:22 AM
සහතික ඇත්ත ඒවායේ මිල සදහන් කරන්නෙ ග්‍රෑම් 250 ක් 175 යි කියලා ඒවා ගැන මොකද කියන්නෙ