ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් දස කෝටියක් (රුපියල් කෝටි 1400 කට ආසන්න) දීමට එකඟවී ඇතැයි රජය පවසයි.
විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්,එම අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණ ඇතිවත්, මෙම මුදල දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 1400 ක්
තිලක්-ඩුබායි Monday, 14 December 2015 11:21 AM
ඉස්සර ගහපු ගැහිලි අනුව රුපියල් කෝටි 1400 ක් කියන්නේ එක හක්කටත් මදිනේ? (අ)
දහම් Sunday, 13 December 2015 01:20 PM
අපිට නම් මේ දේවල් ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 13 December 2015 03:27 PM
රට සංවර්ධනය කිරීමේ ඊනියා අරමුණින් අපේ රජයන් ගන්නා කොටි ප්‍රකෝටි ගණන් ණය මුදල් පොළීද සමඟ ආපසු ගෙවීම සඳහා රජයේ අයවැයෙන් සැළකියයුතු කොටසක් යෙදවීමට තිබියදී බලාපොරොත්තුවන පරිදි සංවර්දන වැඩ කළහැකිද? (නි)
ප්‍රසන්න Monday, 14 December 2015 03:26 PM
ඔය සල්ලිටික ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න (නි)
රූපසිංහ Sunday, 13 December 2015 11:32 PM
මම දැක්කා අද පුවතක, රූං ගා යන්න අධිවේගී මං සතරක් හදන්න යනවා කියලා. බොහොම හොඳ දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ ඔය පාරවල් හදන්නේ රටේ ජනතාවගෙන් ගන්න බදු ආදායමෙන් නම් මේ කපේදී බැරිය. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් දස කෝටියක් දීමට එකඟත් වෙලාලු. මේ අයම නේද පසුගිය ආණ්ඩුවේ අයට කිවුවේ පාරවල් කන්නද කියලා. රටට ලැබෙන්නේ ආධාර මත නම් හොඳයි. නමුත් ණය මත ලැබෙනවා නම්, ඇයි ගිය ආණ්ඩුවේ අයට කිවුවේ සෑම පුරවැසියෙකුම අච්චර මෙච්චර ණයයි කියලා? (නි)