මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින් මෙහි පැමිණි මාල දිවයින් ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රතු පලස මතදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා විසින් ඔහු පිළිගත්තේය.
ආසියානු රටවල දේශපාලන පක්ෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා මාල දිවයින් ජනාධිපතිවරයා මෙහි පැමිණ ඇත.
හෙට කොළඹ නෙළුම් පොකුණේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 32 ක දේශපාලන පක්ෂ සාමාජිකයෝ මෙරටට පැමිණීමට නියමිතය. සමුළුව සැප්තැම්බර් 20 වෙනිදා තෙක් පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියා සමුළුවට මාල දිවයින් ජනපති එයි
සංජීව Thursday, 18 September 2014 11:14 PM
මාලදිවයිනේ සිට මත්තලින් පැමිණීම පහසු නැද්ද? (නි)
සමන්ති Saturday, 20 September 2014 01:13 AM
මාලදිවයිනේ ඔක්කොම වගේ කට්ටිය නැවතිලා ඉන්නේ කොළඹ නිසා බලන්නත් එක්ක එන්න ඇති (නි)