ක්‍රිකට් නිලවරණේ ඉවරවුණාට සමහරැන්ට ක්‍රිකට් මහ පුටුව ගැන තියන ආසාව තවමත් ඉවරවෙලා නැතිලු.
ඡන්දෙ ඉල්ලල පට්ටමක් අල්ලගන්න බැරිවුණ කස්ටිය. දැන් ආණ්ඩුවෙ ලොකු ලොක්කො ලව්ව ක්‍රිකට් මහ පුටුවෙ ඉන්න කෙනාට කැබිනට් ජොබ් එකක් දෙන්න ට්‍රයි කරනවා කියල ආරංචියි.
දැනටමත් මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නෙ රටේ ලොකුම ලොකු බලවත් මහත්තයෙක් හරහාලු.
ඒත් ක්‍රිකට් මහත්තය තවම මේ ගැන වැට උඩලු ඉන්නෙ උන්නැහේ කැබිනට් යන්නත් ආසයිලු. දැන් ඉන්න තැනම ඉන්නත් ආසයිලු...
ඒ අතරෙ උන්නැහේ එහෙම ආවොත් ලැබෙන විෂය ගැනත් හොයාබැලීමක් කරලය කියල කියැවෙනව. කොහොම නමුත් කියන නීතිරීතිවලට අනුව දැන් ඉන්න ක්‍රිකට් මහතැන ඉවත් වුණොත් ඊළඟ සභාපති තෝරන්න ඡන්දයක්ම කියන්න ඕනය කියල නීති අංශ උපදෙස් දීලලු.
ඒ නිසා මේ ප්‍රශ්නය දැන් අවුලෙන් අවුලට යමින් තිබෙන බවයි කියැවෙන්නෙ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආසයි බයයි