කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අහමසඞ් ෆාඞ් අල්සබා කුමරු දෙදින නිල සංචාරයක් සඳහා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන්තොටුපොළේ ප්‍රභූ අංගනයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ආසියා පාපන්දු සම්මේලනයේ උප සභාපති මනිලාල් ප්‍රනාන්දු යන මහත්වරු කුමාරයා පිළිගත්හ.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ
සමරසූරිය Thursday, 14 June 2012 03:16 AM
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය)
මාතර Friday, 15 June 2012 07:55 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තමා පුද්ගලයා
කෙවින් Thursday, 14 June 2012 08:45 AM
සමරසූරිය,ඔය වගේ අදහස් අපේ ලොක්කන්ගේ ඔලුවලට දැන්ම දාන්න එපා.මොකද ගින් පොළියට ණය අරන් ඒකත් කරයි
ඔසන් සලාම් - දෝහා Thursday, 14 June 2012 10:16 AM
මනිලාල් මහත්මයාලාට තවමත් අප රටේ පාපන්දු ක්‍රීඩාව තවමත් ජගත් තලයට ගෙනයන්නට බැරිවී තිබෙනවා නේද? මෙහි පැමිණෙන මෙවැනි ප්‍රභුවරුන්ගෙන් උපරිම සහයෝගය ලබාගෙන එම ක්‍රීඩාව වර්ධනය කිරීමට කටයුතු කළොත් රටට කරන ලොකු සේවයක් නේද?
අචිනි Thursday, 14 June 2012 10:25 AM
අනු,රට හොදින් කරනවා කියන්නේ හොරුන්ව ආරක්ෂා කරලා,තියෙන සම්පත් ටික නාස්ති කරන එකද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 10:36 PM
මේ හැමදේම සිදු වෙන අතරේ රටේ බඩු මිලත් අඩු වෙනවා නම් කොච්චර හොඳද?
චාමින් Thursday, 14 June 2012 11:26 AM
මොකද කට්ටිය පට්ටම් මාරුකරගෙන......ඔහොම යන්...
රාළ Thursday, 14 June 2012 11:00 AM
දවසේ කරන්න වැඩක් නැතිව මේකේ කමෙන්ට් දාන අයගෙන් වැඩිම කාලයක්, වටිනාම කාලයක් අපතේ යවන පුද්ගලයා කවරෙක් දැයි ඔබට සිතේ ද?
හෙළයා Thursday, 14 June 2012 11:52 AM
හනේ මොන ෆූට්බෝල් ද මේගොල්ලන්ට උදව්ගන්ඩ කිව්වොත් ඉල්ලන්නේ මුදල් ආධාර. ක්‍රීඩකයොන්ට දුවන්ඩ පන නැහැ. පිටරට ක්‍රීඩකයන්ගේ රස්සාව ක්‍රීඩා කරන එක. අපේ අය රස්සාවට ගිහිල්ල හෙම්බත් වෙලා ඇවිල්ලානේ ක්‍රීඩා කරන්නේ.
අනු Wednesday, 13 June 2012 11:33 PM
නිශාන්ත හරි.අපේ ජනපති රට හොදින් කරනවා.එකම විසදුම බඩු මිළ තමයි
රජිත් මංජුල, Wednesday, 13 June 2012 11:39 PM
මෙහේ ඇවිත් වැඩක් නෑ..මෙහේ දුවන අය නෑ..දුවන අයගේ කකුල් කඩන අයයි ඉන්නේ..
අමල් පෙරේරා Thursday, 14 June 2012 01:19 AM
හොඳින් රට කරනවා නම් බදු මිල වැඩිවෙන්නේ කොහමද?
ජනඅධිපති Thursday, 14 June 2012 01:43 AM
බඩුමිල ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ මිනිස්සු සතුටින් ජීවත්වෙනවා මෙවගේ සමහර කඩාකප්පල්කාරීන් ඉන්න නිසා තමයි රට ඉදිරියට ගිනියන්න බැරි.