තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. මෙම 16 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට චීන තායිපේ, හොංකොං, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, උස්බකිස්තානය සහ සත්කාරක සිංගප්පුරුව යන රටවල් සහභාගිවේ. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා හොකී පිල: දිනේෂා පෙරේරා, චතුරිකා විජේසුරිය, මධුෂාණී ජයනෙත්ති, ඊ.ජේ.කීර්තිරත්න, එම්.එම්. දිසානායක, ජී.පී.නිල්මිණී, ඒ.එච්.කුමාරි, අනන්ති රාජපක්ෂ, එම්.වී.ධර්මරත්න, එම්.කේ.ගුණරත්න, එස්. දයානන්ද, එස්.ජෝනිස්, මනීෂා වේලාරත්න, දර්ශණී හේරත්, ගීතානී අබේරත්න, නිර්මනී ද සිල්වා, හර්ෂණී වික්‍රමසිංහ, තුෂාන්තිකා තේමියදාස, සුනීතා රූපසිංහ මහත්මිය (සහය කළමනාකරිණිය), ජී.ආර්.ප්‍රනාන්දු මහතා (කළමනාකරු), එම්.ඒ.එම්.අෂ්රොෆ් මහතා (පුහුණුකරු) සහ ජී.ජී.ධර්මරත්න (සහය පුහුණුකරු)
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල සිංගප්පුරු යයි