දෙවැනි කොටසේ ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 31 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වෙයි. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මාර්තු මස 31 වැනිදා චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ.
තරග කාල සටහන (සියලූම තරග හැව්ලොක්ස් පිටියේදී)
මාර්තු 31 වැනිදා
ප.ව. 2.00 - කසකස්තානය සහ තායිලන්තය අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර
අපේ‍්‍රල් 03 වැනිදා
ප.ව. 2.00 - කසකස්තානය සහ චීන තායිපේ අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර
අපේ‍්‍රල් 06 වැනිදා
ප.ව. 2.00 - චීන තායිපේ සහ තායිලන්තය අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආසියානු රග්බි තරගාවලිය මාර්තු 31 ශ්‍රී ලංකාවේදී ඇරඹේ
සුජිත් Friday, 15 February 2013 05:28 AM
කෝ ආසියාවේ ප්‍රභලම කණ්ඩායම්? (නි)