ජූලි 3 වැනිදා ඉන්දියාවේ පූනේ නගරයේදී ආරම්භ වන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
සුගතදාස පිටියේදී පසුගිය සෙනසුරාදා (15) පැවති තේරීම් තරගාවලියෙන් පසුව තෝරාගන්නා ලද ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට අනුමැතිය ලබාගැනීම සඳහා එය හෙට (17) කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙත යොමු කරනු ඇතැයිද වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩිකාව වන, හෙල්ල විසිකිරීමේ ශූරීය, නදීකා ලක්මාලිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ලැබෙනු ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 ක්
ඔෂාන් Sunday, 16 June 2013 06:54 PM
සුදුස්සාට සුදුසු තැන ලැබේයැයි බලාපොරොත්තු වෙනවා (නි)