2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානය
NN Wednesday, 13 June 2012 10:55 AM
මම ගොඩක් තරග බැලුවා.හුගක් ක්‍රීඩකයන්ට සපත්තු නෑ.කරුණාකරලා ඔය අනවශ්‍ය විකාර වියදම් නවත්වලා රටට වැඩක් වෙන දෙයක් කරන්න දැන්වත්
සුභාෂිනී Tuesday, 12 June 2012 11:30 PM
නරක නෑ ළමයිනේ....පහළින් ඉන්න අය දැක්කම.
ගයාන් Wednesday, 13 June 2012 12:55 PM
ගොඩක් හොඳයි. තව පුහුණුවීම් කරන්න...
ලහිරු ගනේමුල්ල Wednesday, 13 June 2012 07:06 PM
මිට වැඩි පදක්කම් ගන්න තිබුන, දුර පළාත් වල ඉදල ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොද පහසුකම් දුන්නනම්, පොටෝ එකේම පේනවා ලංකාවේ අයට දුවද්දී දන්න සපත්තු දෙකක් වත් නැති බව, බොරු වියදම් කරනවා ඕනෑතරම් මේ අයට දාන්න සපත්තු දෙකක් අරන් දෙන්න කවුරුත් නෑ. චීන ක්‍රීඩකයෙක් ලංකාවේ කෙනෙක්ට සපත්තු දෙකක් තෑගි කලා කියල ආරංචි
එන්.එන්.. Thursday, 14 June 2012 03:47 PM
ඔව්. මම දැක්කා මේ දර්ශණ රෑපවාහිනියෙ.. මේ ඉසව්ව අවසානයේදී අපේ ක්‍රීඩකයා වේදනාවෙන් පෙළෙනවා දුවන අතර plasters ගලවලා.. චීන ක්‍රීඩකයා සපත්තු දෙකක් පරිත්‍යාග කළා..
නිශාඩ් පෙරේරා Wednesday, 13 June 2012 09:05 AM
අපේ මලළ ක්‍රීඩාවට සුභ අනාගතයක් !!!!!
බුද්ධික සෙනෙවිරත්න Wednesday, 13 June 2012 09:24 AM
නරක නෑ ළමයිනේ ...
අබරන් ආතා Wednesday, 13 June 2012 10:52 AM
ඔව් ..සුභානි ආන්ටිගේ කතාව හරි..