( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයකු රෝහලට පැමිණිවිට ඔහුගෙන් සෙසු පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්ත නොවී තබාගැනීමට විශේෂ පියවර කිහිපයක් ගන්නා බව පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දොස්තර ලසිත් එදිරිසූරිය මහතා පැවසීය.
ඔහුව හදිසි ප්‍රතිකාර ඒකකය තුළ විශේෂිත කාමරයක තබා, ඔහුගේ විස්තර ගැනීමට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන ඇප් එකක් හරහා රෝගියාගේ සියලුම විස්තර ලබා ගන්නා බවද, එහි ස්ථාපිත කර තිබෙන මොනිටරය හරහා රෝගියාගේ යම් යම් දත්ත නීරීක්ෂණය කර ඔහුට උපදෙස් ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.
ඒ සදහා ඉදිරිපත් වන අයෙකුට 0704000044 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය .
කොරෝනා ආසාදිත රෝගියෙකු ප්‍රතිකාර කිරීමෙදී දොස්තර වරුන් හා අනෙකුත් කාර්‍ය මණ්ඩලය පළඳින විශේෂිත ඇඳුම් කට්ටල, මුඛ ආවරණ, අත් වැසුම් සහ හිස් ආවරණ නිෂ්පාදන කිරීම දොස්තරවරු සහ හෙදියෝ රෝහල තුළ ස්ථාන 5 කදී නිෂ්පාදන කීරීමේ කටයුතු කරති.





2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආසාදිතයන් පරීක්ෂාවට පානදුර රෝහල නවීන තාක්ෂණය යොදාගනී
kamal Tuesday, 24 March 2020 07:33 AM
පානදුර රෝහල ලෝකේ හොඳම රෝහල...