IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආවා සාමාජිකයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම, සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි "ආවා" කල්ලි සාමාජිකයකු කයිට්ස් නාරන්ත⁣නෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස දූෂණ මර්දනයට අංශයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක්සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය මනිපායි, පුදුකුඩුඉරිප්පු, පලෙයි, ධර්මපුරම් යන ප්‍රදේශවල පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීම, නිවාස සහ වාහනවලට ඇතුළු දේපළවලට පහරදීම සම්බන්ධයෙන් සැකකරු අවශ්‍යව සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ආවා සාමාජිකයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site