IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආවේ රෝහලට - ගියේ පාමසියට

සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල්වලට පමණක් නිකුත් කරන ශල්‍ය අත් වැසුම් තොගයක් මහනුවර පාමසියකින් සොයාගත් බව සෞඛ්‍ය නිලධරයෝ කියති. මේ අත් වැසුම්වල රාජ්‍ය ලාංඡනය ද මකා දමා තිබිණි. මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.ජී.කේ. දිසානායක මහතාට ලැබුණු තොරතුරකින් පසුව වැටැලීම කැරිණි.



අදහස් (0)

ආවේ රෝහලට - ගියේ පාමසියට

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 06:57 PM

ගොඩක් වෙලාවට සේල්ස් රෙෆ්ලා වෛද්‍යවරුන් සොයාගෙන එනවා. ඇවිල්ලා තමන්ගේ කම්පැණියේ හදන බෙහෙත් වර්ග වැඩි මුදලට අසරණ දුප්පත් රෝගීන්ට නිර්දේශ කරන්න පොළවා ගන්නවා.හැබැයි රජ‍යේ රෝහලේම එම බෙහෙත් වර්ගය රසායනික නාමය යටතේ අඩු මිලට නිකං දෙනවා.එත් වෙළඳ නාමය යටතේ රෝගීන්ට නිර්දේශ කරලා වැඩි මිලට පිට ෆාමසි වලින් මිලදී ගන්න අසරණ දුප්පත් රෝගීන්ව පොළඹවනවා. මේ කූඨ වැඩේට අදාළ වෛද්‍යවරයාට ‍ඖෂධ කම්පැණිවලින් හොඳට සලකනවා.එතකොට වෛද්‍යවරයාට කීප ආකාරයකින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා.එකක් රජයේ වැටුප.ප්‍රයවට් චැනල් කරලා හම්බ කරන මුදල තවත් එකක්.ඊ ළඟට මේ වගේ ඖෂධ කම්පැණි මඟින් ලැබෙන මුදල හා වෙනත් ප්‍රතිලාභ ආදී නොයෙකුත් ‍දේ අසරණ දුප්පත් රෝගීන් සූරා කෑම නිසා වෛද්‍යවරයාට ලැබෙනවා.වෛද්‍යවරු හරි වෙනත් වෘත්තිකයෙකු හරි යැයි මෙහෙම දෙයක් කරන්නේ.ඒ සමාජ වටිනාකම, සමාජ පිළිගැනීම මුදල් හා වෙනත් ප්‍රතිලාභ හරහා හිමිවීම. අද හැමෝම සලකන්නේ සල්ලිවලට.සල්ලි තියෙනවා නම් බල්ලෝ මරලා හම්බ කළත් කමක් නැහැ.කවුරුවත් හම්බ කරපු ක්‍රමය හොයන්නේ නැහැ.ඒකට විශාල සමාජ පෙළඹීමක් තිබෙනවා.යමක් කරකියාගන්න බැරි මිනිහට කාත් කවුරුවත් නැහැ.සමස්තයක් වශයෙන් ගත්තම මම අහිංසක පුරවැසියෙක්. හැබැයි එහෙම කීවාම අහන්න එපා මට නිකම් ඉන්නවිට පිහියක් අරගෙන අනින්න ආවොත් මම අහිංසකව ඉන්නවද කියලා.එතකොට තත්වය මීට වෙනස්.ඒ නිසා හොඳ හෝ නරක අපි ජීවත්වන පරිසරයට සාපෙක්ෂ ඇගයුමක් ලෙස මින් නිරපේක්ෂ සත්‍යයක් ලෙස නොසලකන මෙන් ‍ඉල්ලමි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 03:08 PM

ලාල් ගලබඩ මහතාණනි,ඉතාලියේ සෞඛ්‍ය සේවයේ තත්වය කොහොමද?

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 30 May 2012 08:49 PM

"අපේ ගමේත් ඔහොම වෙනවා..." කියන සහෝදරවරු, එහෙම වෙන්න ඇරලා බලං ඉඳලා මේ වගේ තැනක කමෙන්ට් දානවට වඩා හොඳයි, තම පළාතේ ආහාර හා ඖෂධ පාලක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හෝ අඩුගානේ පොලිසියට වත් නිශ්චිත තොරතුරු සමග නිර්නාමිකව හෝ පැමිණිලි කරන්න. යුක්තිය යනු අපට නොමිලේම ලැබෙන්නක් නොව එය අප සටන් කොට දිනාගත යුත්තකි. ඔබට ඊට කම්මැලි හෝ වෙලාවක් නැත්නම් මෙම තත්වය සදාකල් පැවතීමට ඔබත් දායක වී ඇත.

:       0       0

කරනේලිස් ගොයියා Wednesday, 30 May 2012 11:02 PM

හිරමනේ පොල් ගානව මිසක් අල්මාරියේ දානවයැ..ඕවත් ලෙඩ්ඩුන්ටම තමයි..

:       0       0

ලාල් ගලබඩ,ඉතාලියේ ලෙක්‌කෝ සිට.. Wednesday, 30 May 2012 04:35 PM

මින් පසු මෙවැනි දේ නොවෙන්න වග බලා ගන්නා බව ඊලග පුවතින් අසන්න ලැබේ.නැතුව දඩුවම් කරපු බවක්‌ අපි අසා නැත.ඔය වැනි දේ කොච්චරක්‌ උනාද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 04:41 PM

ලංකාවේ මේ වගේ දේවල් වෙන නිසා තමයි රෝහල්වල රෝගීන්ට බෙහෙත් නැත්තේ.ඒ වගේම ඒ නැති බෙහෙත් ෆාමසිවල විකුණන්න තියෙන්නේ.මේවා ඉතින් පොඩි තැන්වල වැරදි නෙවෙයි..ලොකු අයගේ අඩුපාඩු

:       0       0

ජොලි බෝයි Wednesday, 30 May 2012 04:10 PM

අපේ සෞඛ්‍ය සේවය මේ කපේ ගොඩගන්න බෑ....

:       0       0

රොහාන් Wednesday, 30 May 2012 04:49 PM

අපේ ඉස්පිරිතාලේ ඛෙහෙත් දෙන එකාට ෆාමසියකුත් තියනවා.ඒකෙත් ඔහොම්ම තමයි

:       0       0

අලිබබා Wednesday, 30 May 2012 05:33 PM

මරණ මංචකයේදී මේ සියල්ලක්ම උපාධියක් ලෙස තමා අභිමුවට ගෙන එන්නේය. මෙ දේවල්වල අවසාන ප්‍රතිඵලය වනුයේ අවිචී නරකාදිය බව කවුරුත් දැනගනිත්වා.

:       0       0

දයා,saudi Wednesday, 30 May 2012 05:38 PM

සෞඛ්‍ය සේවය විතරක් නෙමේ.අපේ ලංකාවේ හැම සේවයක්ම මෙහෙම තමයි.මේක සිංහලයාගේම උපන් වරදක්.මේක හදන්න සක්කරයටවත් බෑ

:       0       0

ෆිරෝ Wednesday, 30 May 2012 05:56 PM

ඔය වගේ දෙයක් අපේ ගමෙත් සිද්ධ වුණා.මෙවැනි දේවල් නැවත සිදු නොවීමට වග බලා ගත්තතොත් හොදයි

:       0       0

සන්ජීව Wednesday, 30 May 2012 05:28 PM

දුප්පත් ජනතාවට දෙන්න තියෙන දේවල් විකුණන් කන අයට රාජ්‍ය දඩුවම් දිය යුතුයි

:       0       0

සන්ජීව Wednesday, 30 May 2012 05:30 PM

අලිබබෝ, දන්නේ නැති නිසයි අහන්නේ. අවීචි මහා නරකාදිය තියෙන්නේ ඔයාලගේ ගෙවල් කිට්ටුවද? ඔයා ගිහින් තියෙනවද?

:       0       0

රජිත් Wednesday, 30 May 2012 06:30 PM

ඕකට නීතිය ක්‍රියාත්මක කරන්නේ බලාගෙන. මතකනේ තමන් කාපු පිගාන හෝදන්න බෑ කියලා ස්ට්‍රයික් කෙරුවා කාලයක්

:       0       0

ලලිත් Wednesday, 30 May 2012 06:04 PM

සන්ජීව, ඔයා කොහොමද ඒ අයට රජය මාර්ගයෙන් දඩුවම් දෙන්නේ? කියන්න බලන්න

:       0       0

රජිත් Wednesday, 30 May 2012 06:12 PM

සන්ජීව, මේක ලංකාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 176 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 531 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 1755 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 412 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 352 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 1600 2

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 478 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site