IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආවේ ජනපති හමුවෙන්නයි : නතර වුණේ පොලීසියේ

ආපන ශාලා වලින් පාසල් දරුවනට වස විස කැවීම නතර කිරීමට පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට කරුණු කීම සඳහා ඔහුගේ නිල නිවස සමීපයේ පැජට් පාරේ සිය දරු තිදෙනා සහ බිරිය සමග වාඩි වී සිටින බව කියන ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති ආනන්ද ගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිණි. ඔහුගේ බිරියටද පොලිස් ඇප නියම විය.

(වීඩියෝ කසුන් පතිරණ)



අදහස් (0)

ආවේ ජනපති හමුවෙන්නයි : නතර වුණේ පොලීසියේ

නජීව Monday, 18 January 2016 03:31 PM

ඇයි දැන් ජනාධිපතිතුමාට කෝල් එකකින් ඕනි දෙයක් කියන්න පුළුවන් කිව්වා නේද? (ස)

:       0       0

දම්මි Monday, 18 January 2016 12:37 PM

ජනාධිපති හමුවීම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් මේකද යහපාලනය (කෞ)

:       0       0

විකි ඉතාලි Monday, 18 January 2016 12:45 PM

පාසල් වලට ආපන ශාලා අවශ්‍ය නෑ මොකද සියලුම දරුවන් කෑම වේල ගෙදරින් ගේනවා . (ර)

:       0       0

රංග Monday, 18 January 2016 01:28 PM

මෙතුමා කියන දේ හරි. (ර)

:       0       0

ප්‍රියංකර Monday, 18 January 2016 02:14 PM

මේ වගේ නිලධාරින් සේවයෙන් නෙරපා හැරිය යුතුයි.පොලිසිය අපකීර්තියට පත්වෙන්නේ මේ අය නිසයි,මෙයා ලකුණු දාගන්න කරන්න ඇත්තේ.(කෞ)

:       0       0

විදානේ Saturday, 23 January 2016 09:18 PM

මොනවද මේ වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site