අපරාධකරුවන් හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. ජාන රටාදත්ත බැංකුවක් ජීන් ටෙක් ආයතනය ස්ථාපිතකොට ඇති බව එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පවසයි.
වසර 12ක් තිස්සේ ජීන් ටෙක් ආයතනය අපරාධකරුවන් ගණනකගෙන් ලබාගත් ඩී.එන්.ඒ. රටා ආශ්‍රයෙන් මෙම බැංකුව ගොඩනගා ඇතැයිද ඒ මහතා කියයි.
අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසියට සහායවීම සඳහා මෙම දත්ත බැංකුව ප්‍රයෝජනවත් වනු ඇතැයිද අපරාධයකදී ඩී.එන්.ඒ පරීක්ෂණයකින් පසු එම අපරාධය සිදුකළ අපරාධකරු මීට පෙරද අපරාධයක් සිදුකර ඇත්නම් පහසුවෙන් දත්ත බැංකුවේ ඩී.එන්.ඒ රටා සමග සැසඳීමෙන් හෙළි කර ගත හැකියැයිද ඉලේපෙරුම මහතා පවසයි. වසර 12 ක් පුරා සිදුකළ අපරාධ ඔස්සේ හඳුනාගත් අපරාධකරුවන් 3500 කගේ පමණ ඩී.එන්.ඒ. රටා පරිගණකගත කොට බැංකුවේ අන්තර්ගතකොට තිබීම අපරාධකරුවන් හඳුනාගැනීමට උපකාරීවන බවද ඒ මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආරේ තොරතුරු බැංකුවෙන් අපරාධ නෑරේ
දුමින්ද Thursday, 16 April 2015 06:04 AM
සුදන වැඩ කරන අය ගැන නැතිද තොරතුරු බැංකුවක් (නදී)
රූපවතී Thursday, 16 April 2015 06:06 AM
ලෝකයේ අනිකුත් රටවල මේ ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් සතුරෙක් පමණක් නොව පරම්පරා ගණනක විස්තර සමගින් සෑම දෙයක්ම ඒ පුද්ගලයා ගැන සොයා ගැනීමේ හැකියාවක් තිබෙන මුත් ශ්‍රී ලංකාව කියනා රටේ වෛද්‍ය විද්‍යාවත් කණපිට හැරවීමේ මහා බලගතු දේශපාලන විද්‍යාවේ මිනිසුන් සැදී පැහැදී සිටිනා තාක් අපිට මේ කිසිවක් විශ්වාශ කිරීමට හැකියාවක් නැත. අර කහවත්තේ කොටකෙතනේ ඩී.එන්.ඒ පරීක්ෂණයත් කලේ මෙයාළලු නේද .? ඒක තමයි අවුල් උණු නුල් බෝලයක් වගේ වෙලා තියෙන්නේ කොට කෙතනේ නඩු පරීක්ෂණ (නදී)
මනෝජ් Thursday, 16 April 2015 08:03 AM
මේක ඉතාම හොද වැඩක්.. මෙය මීට වඩා පුළුල් කළ හැකියි. අපරාධකරුවන්ගේ පමණක් නොව සියලු දෙනාගේම ඩීඑන්ඒ අඩංගු කිරීම දක්වා මෙය දියුණු කළ යුතුයි. මොකද අපරාධයක් හදුනා ගන්නවා වගේම කොහේ හරි මනුස්සයෙක් මැරිලා හිටියොත් එයාව හදුනාගන්න නැත්තම් ශරීර කොටසක් හමු වුනොත් එය කාගේද යන්න හදුනා ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදී උපතේදීම ඩීඑන්ඒ ලියාපදිංචියක් කරනවානං බොහොම හොදයි. මේ ක්‍රමය භාවිතා කරලා නැෂනල් සිකියුරිටි කෝඩ් කියන දෙයට යොමු වෙන්න පුළුවන් නං බොහොම වටිනවා. (බ)
දුමින්ද Thursday, 16 April 2015 08:51 AM
අපරාධය කළ බවට නිශ්චිතව නීතිය හමුවේ ඔප්පුකළ හැකිනම් වරදට දඬුවම සාධාරණ වේවි (බ)
චන්න Thursday, 16 April 2015 09:29 AM
බොහොම හොද වැඩක් .ලංකාවේ හැමෝගෙම ඩිඑන්ඒ දත්ත ගබඩා කරලා තිබුනොත් දුෂණ කිරිදරුවන් මහපාර වල දාල යන මිනිස්සු හොයාගන්න පුළුවන් පහසුවෙන්.(ම)