IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආර්නිමේනියාව ලංකාවට සහෝදර දෑත දිගු කරයි

 

(අංජුල මහික වීරරත්න)

ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (Vahagn Khachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.

ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා ඇති ආර්මේනියා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඇගයීමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට යහපත් සෞඛ්‍ය, සාර්ථකත්වය සහ සාමය ප්‍රාර්ථනා කරන බව ද ආර්මේනියානු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන් වේ.



අදහස් (5)

ආර්නිමේනියාව ලංකාවට සහෝදර දෑත දිගු කරයි

Saman Tuesday, 23 August 2022 04:38 PM

අනික් එක සුවාසි ලන්තයට ගියා වගෙ තමා

:       1       12

Shantha - Qatar Tuesday, 23 August 2022 05:08 PM

කොහෙද අනේ මෙ රටවල් තියෙන්නෙ ?

:       2       10

චතුරි Tuesday, 23 August 2022 05:14 PM

ඇයි තවමත් ප්‍රමාද උගන්ඩාවෙ අප්පචිචි ගෙ සුබ පැතුම් . අපේ රටේ මුදල් බගෙට බාගයක් තියෙන්නෙ. එහෙනේ. ගෝටා ඇයි අරක්ශාව පතලා ඒ රටට යන්නෙ නැත්තෙ අපරදේ මුදල් හැන්ගුවේ. උවමනා වෙලාවට නැතිනම් වැඩක් තියෙනවද. ගියානම් ගෝටා ඒ රටට. මේ වෙලාව වෙනකොට පන්සකුලෙ දිලත් ඉවරයි.

:       0       9

Podimalli Tuesday, 23 August 2022 08:35 PM

අනේ ඔය දෑත නිකන් දික් කරන්න එපා. ඩොලර් කීයක්හරි තියලා දෙන්න. ඒ තරමට අපි ලෝකෙට හිගන්නු වුනා.

:       0       4

wijesena Thursday, 25 August 2022 12:31 AM

ආර්මේනියාව කියන්නේ ඒ තරම් බලවත් රටක් නොවෙයි. අනේ දෙවියනේ මේ මිනිස්සු ලංකාවට උදව් කරන එකෙනුත් ගහයිද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site