IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය.

ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාව වනු ඇත්තේ ද ගෝල්ඩින් ය.

77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.

(බීබීසි)



අදහස් (2)

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Muthu Tuesday, 10 October 2023 10:46 AM

අනේ දන්නා කියන කවුරු හරි ඔතෙන්ට අපේ නන්දලාල්ගේ ප්‍රවුර්ති සාකච්චා පොඩි රෙකෝඩ් එකක් යවන්න. එයාගේ තියරි කිසිම කෙනෙක් දන්නේ නෑ කොටින්ම එයාවත් දන්නේ නෑ. සියලු ආර්ටික විද්‍යා තෑගී ලංකාවට එවනවා එකෙන්ම. නන්දලාල් මේවා හැංගිලා කරන්නේ, එයා ප්‍රසිද්ධියට කැමතිම නෑ. ඉතින් ලංකාවට ලැබෙන්න තියෙන දේවල් වෙන රටවල ගෑනු හොරා ගන්නවා.

:       1       9

ලුම්බිණි Tuesday, 10 October 2023 01:30 PM

සුබ පැතුම්!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site