
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර සංවර්ධන හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා ලබන (10) සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
384
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික අර්බුදය ගැන කතා කරන්න සමන්තා පවර් ලංකාවේ සංචාරයක