කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර තිබේ.
ඒ අනුව මිලියන 45 ක් පමණ වන එරට ජනතාවට නිවෙස්වෙලින් බැහැරව නොයන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
අර්ජන්ටිනාවෙන් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 128 දෙනෙකු සහ මරණ 3 ක් සිදුව ඇති අතර වයිරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ආජන්ටිනා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් රටවල් රැසක් වසා දැමිමට පියවර ගෙන තිබේ.
(125)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආර්ජන්ටිනාවත් වසා දමයි