IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම්

අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරිම පමණක් ‍නොව එය ඉතාමත් පළල් ගැඹුරු දෙයක් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පැවසීය.

යමෙක් නිශ්ශබ්දව සිටීමේදී ඔවුන් සංවිධානය වනු යැයි  සිතා අපි ඔවුනට වඩා ඉදිරියෙන් සිටීමට බලන බවත් ආරක්ෂක ලේකම් එහිදී පැවසීය.

හෙට්ටිආරච්චි මහතා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

chamil_205913KHvlcsnap-2015-09-13-19h11m05s198 chamilKH_2015913vlcsnap-2015-09-13-19h09m13s95 KHchamil_2015913DSC00565



අදහස් (0)

‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම්

සන්තුෂ් Monday, 14 September 2015 05:13 AM

ඔබගෙන් අපි බලාපොරොත්තුවන දේ ඉටුකරන්න ඔබට හැකියාව ලැබේවා! (නි)

:       0       0

මොහාන් Sunday, 13 September 2015 02:32 PM

හොඳ කතාවක් (නි)

:       0       0

නිර්මල Monday, 14 September 2015 05:44 AM

ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න පුළුවන් කොන්දක් තියෙන්නේ මහින්ද මහත්තයට විතරයි (බ)

:       0       1

ඩැනී Monday, 14 September 2015 06:04 AM

කතාව නම් සහතික ඇත්ත (නි)

:       0       0

ඩෝසන් Monday, 14 September 2015 06:06 AM

ජනතාවගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමුකරන එක වටිනවා (නි)

:       1       0

ප්‍රියලාල් Sunday, 13 September 2015 04:05 PM

කතාව වගේ වැඩත් කරනවනම් ආරක්ෂාව ගැන ජනතාවට බිය වෙන්න දෙයක් නැහැ.සුබ පැතුම්. (බ)

:       0       0

සුරේන් Sunday, 13 September 2015 04:16 PM

බොරුවටනේ (බ)

:       0       0

පෙඩ්රික් Monday, 14 September 2015 06:29 AM

ඔබතුමා කියන දේ අපිත් පිළිගන්නවා (නි)

:       0       0

නජිත් Sunday, 13 September 2015 04:39 PM

හොඳ කතාවක් (නි)

:       0       0

අරවින්ද Monday, 14 September 2015 06:36 AM

නිර්මල, ඉතින් 20 ට අඩුකළාද මහින්ද? (නි)

:       0       0

කැටවල Sunday, 13 September 2015 05:06 PM

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ගැඹුරින් සිතාබලන්න ඕනෑ (නි)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 06:41 AM

කරුණාකරලා අපේ ආරක්ෂාව සළසන්න සියළු ඉදිරි කටයුතු කරන්න. (නි)

:       0       0

කුමාර Sunday, 13 September 2015 05:07 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 September 2015 06:59 AM

දැන් ඔබතුමාලට තියෙන්නේ බේරාදුන් රට ආරක්ෂා කරගන්න. අපි එයයි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

විතාන Monday, 14 September 2015 07:02 AM

රටක ආරක්ෂාව කියන්නේ මොනතරම් තීරණාත්මක සාධකයක්ද? (නි)

:       0       0

යහම්පත් Sunday, 13 September 2015 06:02 PM

අපි අපේ ආරක්ෂාව හොඳින් බලාගනිමු (නි)

:       0       0

සේනක Sunday, 13 September 2015 07:16 PM

සුබ ගමනකට ආසිරි! (නි)

:       0       0

කපිල Sunday, 13 September 2015 09:20 PM

හොඳයි. (නි)

:       0       0

කැප්පෙටිපොළ Monday, 14 September 2015 12:19 AM

ඕනෑම රටක ආරක්ෂාව රඳාපවතින්නට ප්‍රධානතම හේතුව බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වයයි. එය ආරක්ෂා කිරීම කාගේත් යුතුකමයි (නි)

:       0       0

නිශාන්ත Monday, 14 September 2015 12:39 AM

දැන්ඉතින් වැඩකරන්න වෙලාව. අපි බලාපොරොත්තුවෙන්නේ එයයි (නි)

:       0       0

ටිකිරි Monday, 14 September 2015 12:39 AM

ජනතාවට යහපත් සේවයක් කරන්න (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 14 September 2015 11:26 AM

කුරිරු යුද්ධයේ නොදන්නා පැත්ත දැනගෙන, අවබෝධ කරගෙන මේ අදහස් ප්‍රකාශ කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි (නි)

:       0       0

සජිත් Monday, 14 September 2015 01:13 AM

සුබපැතුම්, කයිවාරුව නවත්තලා වැඩ කරන්න. ගෝඨාභය මැතිතුමා කල අමිල සේවය මතකයේ තබාගැනීමට තරම් නිහතමානී වෙන්න. (නදී)

:       0       0

සජිත් Monday, 14 September 2015 01:12 AM

සුබ පැතුම්....! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 September 2015 02:05 AM

පළල් සහ ගැඹුරු දෙයක් හරියට වගා ළිදක් වගේ! (නදී)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 02:14 AM

ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් විතරද අපිව ආරක්ෂා කරන්නේ ? ඔය මැරෙන පොඩි ළමයිගේ ආරක්ෂාව? කුඩ්ඩෝ, හොරුන්ගේ ආරක්ෂාව කව්ද කරන්නේ ? (නදී)

:       0       0

ලක්මාල් Monday, 14 September 2015 02:14 AM

ඔබගෙන් හොඳ සේවයක් ලැබෙනු ඇතැයි අපි සිතමු (නි)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 02:14 AM

ඇත්ත. ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ගෙන් පමණක් ඇති තර්ජන වලින් ආරක්ෂා කිරීම නොවේ (නි)

:       0       0

අනුර Monday, 14 September 2015 02:18 AM

රට ආරක්ෂා කරන්න . ගෝඨාබය මහතා ලෙස රට රකින විදියට කටයුතු කරන්න. (නදී)

:       0       0

මිහිරි Monday, 14 September 2015 02:37 AM

ඔබ හොඳ කෙනෙක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 September 2015 03:25 AM

අනුර, රට ආරක්ෂා කරන්න. ගෝඨාබය මහතා ලෙස රට රකින විදියට කටයුතු කරන්න. ඒ නිසා වෙන්න ඇති සිමෙන්ති කොට්ට ගොඩ බානවා වගේ කිලෝ 50 හේ කුඩු කොට්ට ගොඩ බාන්න අවස්තාව තිබුනේ. රටම කුඩු පුරයක් වුනේ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 September 2015 03:27 AM

ඔය තනතුරට පත් වෙන්න තිබුනේ රටේ ආරක්ෂාව ගැන හොද පළපුරුද්දක් තියෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 September 2015 03:27 AM

මෛත්‍රී මහත්තය තීන්දු තීරණ ගන්නේ ඔලුවෙන් හිටගෙනද කියල වෙලාවකට මට හිතෙනවා. (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 September 2015 03:29 AM

කුඩු කිලෝ 265 ක් ගෙනල්ල හසු වුන වෙලාවේදී,පසුව කුඩු වාෂ්ප වුනේ.(අ)

:       0       0

නුවන් Monday, 14 September 2015 03:30 AM

පරණ අය වගේ නම් වෙන්න එපා (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 September 2015 03:32 AM

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අවි/කුඩු විකුණුව අය ගැන තවමත් විස්වාස කරන "බත් කන හරක්" ඉන්නේ ලංකාවේ විතරයි. (අ)

:       0       0

රාමා Monday, 14 September 2015 03:37 AM

කාටුවත් බැ කුඩු නවත්තන්න, එක කරන්න ඕන රෙගු දෙපාර්තමේන්තුවෙන් . තිලක් ට ඔක්කොම පෙන්නේ වැරදී විදියට (අ)

:       0       0

වයිකෝ Monday, 14 September 2015 03:37 AM

ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා වඩාත් හොඳයි යළි පත්කරන්න (අ)

:       0       0

ගුණපාල Monday, 14 September 2015 04:00 AM

ඉංජිනේරු මහතාට අපගේ සුභ පැතුම්. (නදී)

:       0       0

අජිත් Monday, 14 September 2015 04:24 AM

ජනතාවට යහපත් සේවයක් කරන්න. (නදී)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 04:30 AM

දිනාගත් නිදහස -පරිසරය මතු පරපුරට .(අ)

:       0       0

සොපී Monday, 14 September 2015 04:38 AM

මේ ආකල්පය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 14 September 2015 04:48 AM

එල්ටීටීඊ සංවිධානය විතරක් නෙමෙයි අනිත් සංවිධාන ගැන විශේෂයෙන් කල්පනාකාරී වෙන්න. හදිසි සොදිසි මෙහෙයුම් නිතරම ක‍රන්න. ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාට ආශිර්වාද කරනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site