IMG-LOGO

ආරක්‍ෂක සේවා පිල ජාතික හොකී ශූරතාව රැක ගනියි

ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 56 වැනි ජාතික ජේ්‍යෂ්ඨ පිරිමි හොකී තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ආරක්‍ෂක සේවා හොකී සමාජ කී‍්‍රඩකයෝ සමත් වුහ. තරගාවලි තුනකදී සම ශූරතාව හිමිකර ගෙන තිබෙන ආරක්‍ෂක සේවා පිල, 1996 වසරේ සිට මේ දක්වා ජාතික හොකී ශූරතාව රැකගෙන සිටියි. අවසන් මහ තරගයේදී මාතලේ දිස්ත‍්‍රික් හොකී කණ්ඩායම පරදා ආරක්‍ෂක සේවා හොකී සමාජ කණ්ඩායම ගෝල 5-1 ක පහසු ජයක් ලැබීය. කොළඹ කෘතිම හොකී පිටියේදී ඊයේ (18) නිමා වු මෙවර තරගාවලියේදී දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 15 ක් ශුරතාව සදහා තරග කළහ. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතින් ආරක්‍ෂක සේවා හොකී පිලේ නායකයා ශූරතා කුසලානය ලබාගත් අයුරු.



අදහස් (0)

ආරක්‍ෂක සේවා පිල ජාතික හොකී ශූරතාව රැක ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site