ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන ‘ආරක්ෂක සමුළුව -2015‘ සැප්තැම්බර් 1 හා 2 දිනයන්හි විදේශීය නියෝජිතයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිතයන් 350කගේ සහභාගීත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (26) කොළඹ ඉංජිනේරු බළකා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඇෆ්ගනිස්ථාන හිටපු ජනපති හමීඩ් කර්සායි, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරු සමාරම්භක දේශන පවත්වයි.
මෙවර සමුළුවේ සංවිධානය කටයුතු යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකරන අතර යුද හමුදා වෙබ් අඩවි ඔස්සේ සමුළුව සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇති බවත් යුද හමුදාපති පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක සමුළුව සැප්තැම්බර් 1 - 2
දුමින්ද Thursday, 27 August 2015 01:50 AM
සන්හිදියාව ගැනත් කතා කරමුද ? (ම)
සේපාල Wednesday, 26 August 2015 01:04 PM
යුද්ධ නැති නිසා සමුලුවලවත් වියදම් කරමු නේද.ඔය මුදල් හමුදා සෙබළුන් වෙනුවෙන් වියදම් කරන්න (හේ)