IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආරක්ෂක රාජ්‍ය ඇමැති ශිෂ්‍යභට ඇගයීමට

ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (19) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි  ‘හර්මන්ලූස්‘ ශූරතා කුසලානය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද  දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි  ‘ද සොයිසා‘ ශූරතා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදි.

11148338_915788951833500_827889639214201510192102781_n-copy 12088128_915788821833515201510193_2079473806388233177_n-copy 12140658_915788675166861_636882015101940231755076953_n-copy unnam20151019edee-copy

 



අදහස් (0)

ආරක්ෂක රාජ්‍ය ඇමැති ශිෂ්‍යභට ඇගයීමට

සුසන්ත Tuesday, 20 October 2015 02:39 AM

නියමයි. ඉදිරියටම යන්න (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 02:49 AM

උල්පතකින් නික්මෙන සුපිරිසිදු දිය බිඳුවක් වැනි ජාතියේ රන් මුරවැට දැකිමම ලොකු සතුටක්. (අ)

:       0       0

චන්ද්‍ර කුමාර Tuesday, 20 October 2015 03:23 AM

අනාගතයට වැඩක් කළ හැකි නිහතමානී ගුණගරුක හොඳ මහත්මයෙක්. ගම්පහ අපි ආඩම්බරයි ඔබ ගැන (නි)

:       0       0

ප්‍රියංකා Tuesday, 20 October 2015 07:55 AM

පළමුව සුබපතනවා ලැබූ ජය වෙනුවෙන්. පුහුණුලත් බාලිකාවන් විදියට මෙවන් දෙයක් රටට ආඩම්බරයකි. (ර)

:       0       0

සංජීව Monday, 19 October 2015 03:08 PM

අනාගතයක් තියන වැදගත් කෙනෙක්. (ර)

:       0       0

පාලිත Tuesday, 20 October 2015 04:20 AM

මේක හැම වසරේම කෙරෙන හොද දෙයක්. වැඩවසම් වන්දනාව තම ඉවර නෑ වගේ. (ම)

:       0       0

ඉනෝකා Tuesday, 20 October 2015 04:38 AM

අභිමානවත් උත්සවයක් (නි)

:       0       0

විජී Monday, 19 October 2015 05:46 PM

මලියදේව මහරහතන්වහන්සේගේ නාමය සිවුදිග පැතිරේ(රේ)

:       0       0

ප්‍රදීප් Tuesday, 20 October 2015 05:05 AM

පාලිත, මොකද ඔයාට ඔච්චර රිදිලා තියෙන්නේ? (නි)

:       0       0

දසුන් Tuesday, 20 October 2015 05:49 AM

පාලිත වගේ මොනදේ කළත් වැරදි දකින අය කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

සරත් Monday, 19 October 2015 11:15 PM

මට හරිම සතුටුයි.(රේ)

:       0       0

සුපුන් Tuesday, 20 October 2015 12:59 AM

හරිම වටිනවා(රේ)

:       0       0

නවරත්න Tuesday, 20 October 2015 12:59 AM

මෙවන් කටයුතු අගය කළයුතුයි (නි)

:       0       0

ඉරංග Wednesday, 21 October 2015 06:30 AM

ඔබ රටට ආඩම්බරයක් (නි)

:       0       0

ටෙන්සිල් Tuesday, 20 October 2015 06:20 AM

ඔබට සුබ පැතුම් ඇමතිතුමනි! (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 20 October 2015 06:30 AM

ඔබ වැනි අය මෙවන් උත්සව වලට පැමිණීම එම ශිෂ්‍යයින්ට ශක්තියක් (නි)

:       0       0

සමීර Tuesday, 20 October 2015 06:37 AM

මට මගේ අතීතය සිහි වෙනවා. අද ශිෂ්‍ය භට බලකාය ලබාගෙන තියන දියුණුව දැක්කහම ඇත්තටම සතුටුයි. (රේ)

:       0       0

දනුක Tuesday, 20 October 2015 01:59 AM

දරුවන්ගෙන් සැළකියයුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ වැඩ වගේම මන්දපෝෂණය රටෙන් තුරන් කිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි (නි)

:       0       0

මනෝජ් Tuesday, 20 October 2015 02:04 AM

දකිනකොටත් හරිම ආසයි මට නම් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 07:20 AM

අගය කරන්න ඕනෑ හොඳ කටයුත්තක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site