IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආරක්ෂක රාජ්‍ය ඇමැති මල් වගාකරුවන් හමුවෙයි

‘ගම්පහ දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ගේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනයාමට මැදිහත් වෙමින් කටයුතු කරන බවත් වගා කරනු ලබන මල් විදේශයන්ට අපනයනය කරමින් වැඩි ආදායමක් ලබාගැනීමට උපකාර කරන බවත් ආරක්ෂ රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නයිවල සනිරෝ උද්‍යාන ශාලාවේ පැවති ගම්පහ දිස්ත්‍රික් මල් වගාකරුවන්ගේ හමුවකදී පැවසීය.

15,000ක් පමණ වන මල් වගාකරුවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බවත් විජයවර්ධන මහතා එහිදී කීවේය.

20150725_104856_resized_1[1]

1



අදහස් (0)

ආරක්ෂක රාජ්‍ය ඇමැති මල් වගාකරුවන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site