ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නව ආරක‍්ෂක ලේකම්වරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා හමු විය.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ආරක‍්ෂක ලේකම්වරයා සුහද කතාබහක නිරත වු අතර මෙහිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා මෙම හමුව සිහිපත් විම පිණිස සමරු ඵලකයක් පිලිගන්වන ලදි.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක මාණ්ඩලිත ප්‍රධානී නව ආරක්ෂක ලේකම් හමුවේ
පරා Friday, 11 September 2015 04:42 AM
මෙයත් ගෝටාභය මහත්තය වගේ වැඩ කරයිද ? දක්ෂද ? ලංකාවට ඕන ඒ වගේ අයයි. (අ)
දුමින්ද Friday, 11 September 2015 06:45 AM
ඉංජිනේරුවෙක්. පරිසරය සුරැකීමට වැඩ කල කෙනෙක් (නදී)