IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි

නව ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර්  චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා   නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්  නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා  මහතා හමු විය.

මෙහිදී නව ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිගැනීම සඳහා අචාර පෙළපාලියක්ද නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විනි. 

මෙම අවස්ථාවට උසස් නාධීක හමුදා නිළධාරීන් රැසක් ද සහභාගී වු අතර මෙහිදී දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

 01 02 03 05



අදහස් (0)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි

ලුම්බිණි Wednesday, 08 July 2015 06:54 AM

මේකට විශාල උත්සවයක් ඕනද කියලා මට හිතුනා. (ර)

:       0       0

කමල් Wednesday, 08 July 2015 07:13 AM

හමුදාවේ එහෙම තමා ලොක්කෝ එද්දී. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 July 2015 07:14 AM

මේවා සාමාන්‍යයෙන් හමුදා නීති රීති වලට කෙරෙන උත්මචාර වෙන්න ඇති. (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 08 July 2015 07:32 AM

උත්තමචාරවලට කෙටි පාරවල් නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි (නදී)

:       0       0

විජේසේකර Wednesday, 08 July 2015 10:32 AM

හොද හමුවීමක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site