රට රැකියාවක් දෙන බව පවසා තමා බිය ගන්වා කොළඹ කොම්පඤ්ඤවීදීයේ පෞද්ගලික ආරක්ෂක සමාගමක ස්ථානාධිපති තමා කෙළෙසීයැයි විසිතුන් හැවිරිදි ආරක්ෂක නිලධාරිනියකගේ පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියදී අද (27) විභාගයට ගැනිණි.
ආරක්ෂක සමාගමේ ස්ථානාධිපති (53) රුපියල් ලක්ෂය බැගින් වු ශරිරි ඇප දෙකක් මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක ඕ අයි සි සේවිකාව අමාරුවේ දමයි
නි න ගමගේ Thursday, 28 August 2014 11:22 AM
මට මෙික පැහැදිලි මදි? (අ)
භානු Thursday, 28 August 2014 01:48 AM
කාන්තාවක් වශයෙන් ඉතාම සිහිබුද්ධියෙන් සහ කල්පනාවෙන් වැඩ කළ යුතු අවස්ථාවක් තමයි රැකියාවක් සොයාගැනීම.වැරදි පාරේ ගිහින් අමාරුවේ වැටීමටත් නොසිතූ කරදර කඩාගෙන පහත්වීමටත් අද රටේ ඕනෑතරම් අවස්ථා තිබෙනවා. අපේ ගමේ එක්තරා තරුණියක් රැකියාවක් ලබා ගැනීමට තමන්ගේ ආත්ම ගරුත්වය පුජා කළා. රැකියාව ලැබී නම්බුකාර විදියට මුදල් හදල් උපයාගෙන සුදුසු මනමාලයෙක් සොයාගෙන ජයට මඟුල් කන්න සූදානම් වුණා. නමුත් අවසාන මොහොතේ අතීතයේ කළ වැරැද්ද මනාලයාගේ ගෙදරට කෙසේ හෝ ආරංචි වී එක මොහොතින් සියල්ල නැතිවුණා. (නි)
චමත් Friday, 29 August 2014 04:59 AM
මේ වගේ දේවල් කරන අය අල්ලලා සෞදියේ දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
අපොන්සු Thursday, 28 August 2014 02:39 AM
වනචරයින්ට කනේ පහර දෙන කාන්තාවන් තවත් බිහිවේවා (නදී)
ප්‍රියන්ත Thursday, 28 August 2014 04:06 AM
ඒක නම් පුදුම බය ගැන්විල්ලක්... (නි)
ජීවක Wednesday, 27 August 2014 03:06 PM
අනේ මන්දා, රට රැකියා දෙනවයි කිව්වම බයවෙන්නේ ඇයි ? (නදී)
ජොහාන් Thursday, 28 August 2014 05:33 AM
කියපු විදිහට විදෙස් රැකියාව හොයලා දුන්නා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
චමින්ද Thursday, 28 August 2014 05:57 PM
මේ ලෝකේ මේ නරුමයෝ ඉන්න ලෝකයක් (අ)
රොෂාමි රුද්ද්‍රිගු Thursday, 28 August 2014 06:59 PM
අනුර උපාලි හේට්ටිආරච්චි මහත්මය හෙට දවසේ ඔයාගේ දියණියටහෝ සහෝදරියකට ඔවැනි දෙයක් සිදු වුණොත් ඔබ ඔය දේම කියනවාද (අ)
මහින්ද Wednesday, 27 August 2014 05:15 PM
අනේ දෙවියනේ! (නි)
අසන්ති Thursday, 28 August 2014 10:31 AM
අපරාදෙ තමන්ගෙ ජීවිතේ (අ)
සුගුනවති Wednesday, 27 August 2014 10:05 PM
මේ වගේ වැදගත් අහිංසක නොමිනිසුන් තමයි ඉන්නේ අපේ රටේ. වාරියපොළ ගැහැණු ළමයා අර කොල්ලාට ගහපු එක ගැන අපේ සමහරුන්ට නම් හරි දුකයි (නි)
සත්‍යයා Wednesday, 27 August 2014 11:13 PM
මේ දේවලින් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකාව ස්ත්‍රී දුෂකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙලා හමාරයි කියලා නේද? (නි)