IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආයෙත් තද වැසි සමග සුළං

මොරටුව හා දෙහිවල ඇතුළු ප්‍රදේශ රැසකට තද සුළඟත් සමග තද වැසි වැටෙන්නට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.



අදහස් (0)

ආයෙත් තද වැසි සමග සුළං

ඩෙලෝන් Saturday, 08 June 2013 08:10 PM

දෙහිවලට වැස්ස. වව්නියාවට වතුර නැහැ.(නදී)

:       0       0

පියල් පෙරේරා Saturday, 08 June 2013 08:11 PM

මෝසම් වැස්ස සක්‍රිය වෙලා. කාටවත් කියන්න ආමාරුයි වැස්සේ වේගය. මේ පහල ලින්ක් එකට ගිහින් ඔගොල්ලම බලන්න වැහි කළු වල දැන් තත්වය.(නදී) http://www.weather.com/maps/maptype/satelliteworld/indiasatellite_large.html?clip=undefined

:       0       0

අමරනාත් Saturday, 08 June 2013 08:29 PM

දේව සාපයක් ද ?. රටේ අපරාධ වැඩියි .රාජා භවතු ධම්මිකෝ ! , කෝ රටේ එහෙම දෙයක් ?(නදී)

:       0       0

අත්තනායක Saturday, 08 June 2013 10:05 PM

පාපතරයනී දැන් වත් පාප ක්‍රියා වලින් වැලකියල්ලා, තව ඉදිරියේදී අනතුරු බොහොමයි.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Sunday, 09 June 2013 01:36 AM

අමෙරිකාවෙ කාලගුණ විද්‍යාඥවරියක් කියලා තිබුණා මීට දින කීපයකට කලින් ලංකාවේ මෙවැනි සුළි කුණාටු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුවට හරියට අනාවැකියක් කියන්න බැරි වුනා නේද මේ දේ වෙනකම්ම. අපේ රටේ බොරුවට වියදම් කරන මුදල් වලින් හොද උපකරණ ටිකක් දෙපාර්තමේන්තුවට අරන් දුන්නා නම් මොනතරම් සෙතක් සැලසෙනවද? එහෙනම් මේ විනාශ වෙච්ච ජීවිත ගොඩක් බේරෙනවනෙ. අනෙක් රටවල් මේ වගේ දේවල් වෙන්න දවසකට කලින් හරි හරියටම කියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site