(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ආයතන පහක් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (2) කැඳවනු ලැබ ඇත.
එම කාරක සභා හමුවට මෙසේ කැඳවනු ලැබ ඇත්තේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
පාරිභෝගික සේවා අධිකාරිය,ශ්‍රී ලංකා රේගුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, සහ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන හයක් හෙට මැතිසබයට කැඳවයි