(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය වෙත අද දැනුම් දී තිබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
දුමින්ද ආරියසිංහ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ඊයේ (17) සිට ආරංචි පැතිර යමින් තිබූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නොමැති බවය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට
ET Friday, 19 October 2018 06:12 AM
ඉතාම අවංක කාර්‍යය ශූර නියම මහත්මයෙක්.
samFriday, 19 October 2018 11:27 AM
අස් කරන්න හේතුව ඔබ කියූ දේවල් විය හැකියි
lakmal Friday, 19 October 2018 02:25 PM
මේකත් හරියට අර පොලිස්පති අස්වෙන්න කිව්ව ප්‍රවෘත්තිය වගෙයි...!