IMG-LOGO

ආයෝජකයන් දිරි ගැන්වීමට දිරිගැන්වීමට අලුත් පැකේජයක්

 

(සුජිත් හේවාජුලිගේ )

පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කර ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  පසුගිය 15 වැනිදා රැස්විය.



අදහස් (2)

ආයෝජකයන් දිරි ගැන්වීමට දිරිගැන්වීමට අලුත් පැකේජයක්

pakeer Saturday, 19 November 2022 10:41 AM

ලංකාවේ ඉන්නේ මහම මහ නිකම්මු. කාලකණ්නි ජාතියක්. හැමදාම බලන් හිටියේ පිට රටින් ඇවිත් මේකේ කරනකම්. උන් ඇවිත් කරනකොට උන්ව එළවගත්තේ මේකෙ ඉන්න වලව්කාරයෝ ටික එකතු වෙලා. දැන් බයිලා ගහනවා. යකෝ අපිම දෙයක් කරමු. මොනවද දැන් කියලා උඹලා කරන අලුත් දේවල්?? අඩු ගානේ බං පුරන් වෙලා තියන කුඹුරු, වවන්න පුළුවන් හිස් ඉඩම් බලලා අමුඩු ගහගෙන උදලු අරන් නෙවෙයි යන්ත්‍ර වලින් කරන්න පුළුවන් විදියක් බලපල්ලා. මට දියන් කරලා පෙන්නන්න.

:       0       3

SL Saturday, 19 November 2022 12:47 PM

ඇමැතිටයි, BOI ලොක්කන්ටයි, පියන්ලාටයි සන්තෝසම් දෙන්න වුණාම ආපු ජෙට් එකේම පැනලා යනවා නේද? නේද සීයේ,... ඔයාලා අපිට වැඩිය ඕවා දන්නවා .. මේ හින්දා විදේශ විනිමය ගෙනෙන්න පුළුවන් ආයෝජන කීයක් රටට නැති වුණාද කියලා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site