IMG-LOGO

’’ආයෝජකයන් අද ලංකාව බලාගෙන බත් කන්නෙත්වත් නෑ’’

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරටට ආයෝජකයෙකු පැමිණියහොත් වැඩි කල් යන්නට පෙර ඔහු ලංකාව බලාගෙන බත් කන්නේවත්  නැති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආයෝජකයන්ගෙන් ජරාව කන්නන් ඒ තරම් වැඩි බවද ඔහු සඳහන් කළේය

හේරත් මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (7)

’’ආයෝජකයන් අද ලංකාව බලාගෙන බත් කන්නෙත්වත් නෑ’’

sena Saturday, 19 November 2022 05:24 PM

කවුදෝ 10% කියලා හාදයෙක් ඕක ජයටම කළා කියලා මම කොහේදෝ කියවලා තියෙනවා...!

:       1       21

මැක්ස් Saturday, 19 November 2022 05:27 PM

මේ හාදයා මොන පක්ෂයේ කියා දැයි අපි නොදනිමු. නමුත් මෙම ප්‍රකාශය නම් අන්ත ද්‍රෝහී කියමනකි. රට පිළිබඳ මෙවැනි චිත්‍ර ආයෝජකයකු ඉදිරියේ ඇඳිය හැක්කේ ජෙප්පන්, පෙරේට්ටන් වැනි සර්ව අසුබවාදී අදහස්වලින් හිස අවුල් කරගත් මනස්ගාත කාරයින්ට හෝ රටට විරුද්ධව ගතු කීමට ජිනීවා යාමට බලාසිටින ඇන්ජීඕ කාරයින්ට හෝ ජෝෂප් ස්ටාලින් වැනි හිස් ප්‍රලාප දොඩන්නකුට පමණි.

:       34       10

de silva Saturday, 19 November 2022 05:34 PM

අපි ආයෝජනය කරලා දුක් විඳිනවා.

:       2       14

Saman Sunday, 20 November 2022 02:22 AM

ඕගොල්ලෝ පටන් ගත්තුවාල ප්‍රතිපල තමා ඔය...

:       0       1

Piyal Sunday, 20 November 2022 07:45 AM

බත් කන විදේශිකයින් ඉන්නේ බොහෝම සුළුතරයක් කියලා මේ අය දන්නේ නැද්ද? 

:       1       0

සුරංග Sunday, 20 November 2022 10:46 AM

මොහු පොදුජන පෙරමුණේ අයෙක් කියලා තමයි අහන්න ලැබුනේ... ඉතින් ඔහු කියන්නේ ඔවුන් කරපු දේ නිසා රටට මෙහෙම වුණා කියලයි. ඒක ආදර්ශයට ගෙන ඊළඟ වතාවේ එහෙම රටට හානිකළ පිරිවර ඉවත් කරන්න කියලා ඔහු නොකියා කියනවා. අපි එහෙම කරමු..

:       0       3

fairoos Sunday, 20 November 2022 01:57 PM

මේ කියන එක්කෙනත් බත් කන එක්කෙනෙක් තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site