IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආබෘෘ පෙත්සම අස් කර ගනී

තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අද (14) ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා මගින් ඉවත් කර ගත්තේය.

මේ වන විට ගල්කිස්ස අධිකරණයෙන් ඇප පිට සිටින නිසා පෙත්සම පවත්වාගෙන යෑමෙන් පළක් නැතැයි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.



අදහස් (0)

ආබෘෘ පෙත්සම අස් කර ගනී

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 14 July 2015 05:34 PM

මෙයාටත් නිතිය හරියටම ක්‍රියාත්මක කළ යුතුයි..(ස)

:       0       0

නන්දලාල් ප්‍රංශය Tuesday, 14 July 2015 07:52 AM

නඩුකාරයෙකුට උනත් නීතිය ක්‍රියාත්මක වන බව මෙයාට පහුවෙලාවත් තේරුම් ගොහින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කරගත්ත එක හොඳයි. (නදී)

:       0       0

ධම්මිකා Tuesday, 14 July 2015 12:39 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ(නදී)

:       0       0

ලංකා Tuesday, 14 July 2015 08:29 AM

නඩු අසා මේ වගේ අය දුන් තීරණ කොහොම වෙන්නැතිද ? (ම)

:       0       0

වෙදගේ Tuesday, 14 July 2015 09:47 AM

දෙපැතෙන්ම කන අස්සයෙක් කොසොල් රජතුමාගේ සිහිනයක ඉන්නවා ඒ මොහු වෙන්න පුළුවන් (බ)

:       0       0

රාධා Tuesday, 14 July 2015 02:43 PM

දහම්, දැන්ද මතක් උනේ ? ඔහු විශ්‍රාම ගොස් පළාත් සභාවටත් පත්වුනා.මීට ප්‍රථම විනිශ්චය කාරවරුන් ඕනෑතරම් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා (නදී)

:       0       0

දහම් Tuesday, 14 July 2015 09:47 AM

අර වරාවැව කියන නඩුකාරය නේද යූ එන් පී එකෙන් ඉල්ලන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site