IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආබාධිත සංචාරකයන් රටට ගෙන්වන්න පාරක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආබාධිත  සංචාරකයන් ලක්ෂ 10ක් වත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන 50 ක් වත් ආබාධිතයන්ට පිවිසිය හැකි පරිදි සකස් කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාව පුරා ප්‍රධාන සිද්ධස්ථාන වලට ආබාධිත පිවිසුම් ඉදි කොට ලෝකයට ප්‍රචාරයක් ගෙන යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ආබාධිත ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (4)

ආබාධිත සංචාරකයන් රටට ගෙන්වන්න පාරක්

Channa Monday, 04 December 2023 01:02 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ආබාධිතයෝ 225 අපිට පිටරට යවන්න බැරිද?

:       0       16

Aravinda Monarawila Monday, 04 December 2023 01:06 PM

සාමාන්‍ය සංචාරකයොත් එන්නේ නැති රටකට ආබාධිත සංචාරකයෝ එයිද?

:       2       16

චිරන්ත Monday, 04 December 2023 03:22 PM

සංචාරකයින් ගෙන්වීම කරන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඒ ප්‍රදේශවල තියෙන ත්‍රීවීලර් මාෆියාව සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ... තමන්ට කැමැති වාහනයක යන්න අවස්ථාව ඇති කරන්න ඕනෑ ඔය ත්‍රීවීලර් මාෆියාව තියෙන තුරුම සංචාරක කර්මාන්තය දියුණුවට පත්වෙන්නේ නැහැ...

:       0       7

ගමේ එකාලා Monday, 04 December 2023 11:26 PM

වැඩ කෙසේවෙතත් කටින් බතල හිටවන්න නම් දේශපාලුවන් හරි දක්ෂයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site