IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආබාධිත කපිතාන් රිමාන්ඩ්

හොලිවුඞ් නිළියක වන ජිලාන් ඇන්ඩර්සන් (37) මුදල් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි සැකපිට ආබාධිත කපිතාන්වරකු වන අනුර රත්න බණ්ඩාර ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය. නිට්ටඹුව පස්යාලේ හොලිවුඩ් නිළිය සතු දේපොළක් පාලනය කිරීම බාරගත් ඔහු එම වත්තට විදුලිය ගැනීම සඳහා දුන් රුපියල් ලක්ෂ 68ක් ද, රුපියල් 275000ක් වටිනා රූපවාහිනියක් ද වංචා කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.



අදහස් (0)

ආබාධිත කපිතාන් රිමාන්ඩ්

rm Thursday, 05 January 2012 04:33 PM

නිසි දඩුවම් දෙන්න

:       0       0

ලලිත් බී Thursday, 05 January 2012 05:02 PM

ආරක්ෂක ලේකම් තුමනි, මෙන්න මේවට හරියටම විසදුම් දෙන්න. මින් පස්සෙ තවත් අයට මේ වගේ වැඩ නොකරන්න

:       0       0

ගමරාළ Wednesday, 04 January 2012 02:34 PM

රටේ නම විනාශ කරන මෙවැනි අයට වෙඩි තියන්න ඕනා

:       0       0

ජී.ඩී.එස්. රංජිත් Wednesday, 04 January 2012 04:22 PM

රට කනව. නිසි දඩුවම් දෙන්න ඕනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site