ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පත්ව සිටියි. ඒ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු වන අතර දැනට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ආබාධිතවූවන්ගේ ජාතික වොලිබෝල් සංගමයේ නිලවරණය ඉකුත්දා මැලේ වීදියේ යුද හමුදා දේශන ශාලාවේ දී පැවැත්විණි. ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ සභාපති ධුරයද හොබවන ඒ මහතා රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමට විශාල මෙහෙවරක් කරමින් සිටින නිලධාරියෙකි. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා පාසල් අවධියේ සිට වොලිබෝල් කී‍්‍රඩකයකු ලෙස දස්කම් දැක්වූවෙකි.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබාධිතයන්ගේ වොලිබෝල් සංගමයේ මුල්පුටුව කංචනට
සෑම් Friday, 18 May 2012 04:14 PM
මේකේ වැඩිය සල්ලි ගෙවන්නේ නැතුව ඇති. ඒ නිසා මේ වගේ පොඩි තැන් පොලිටික්කන්ට වැඩක් නෑ.
රාම් Friday, 18 May 2012 12:27 PM
ඇත්තටම මෙයා ආබාධිතයෙක්ද?