IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ආපදා ත්තවය ගැන පුටින් කණගාටුව පළ කරයි

(සුජිත් හේවාජුලිගේ )

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර  ඇත.

රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන බවයි.

මෙම දුෂ්කර කාලයේදී  රුසියාවේ සහාය තවදුරටත් තහවුරු කරන බවද ඔහු පවසා ඇත.

"අතිගරු ජනාධිපතිතුමනි,ඔබේ රටට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ විශාල විනාශය පිළිබඳව මාගේ අවංක ශෝකය පිළිගන්න.

මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය  සහ සහයෝගය ප්‍රකාශ කරන ලෙසත්, තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා." 



අදහස් (2)

ආපදා ත්තවය ගැන පුටින් කණගාටුව පළ කරයි

Isuru Tuesday, 02 December 2025 03:29 PM

අපිට ශෝක අවශ්‍ය නැත.

:       10       2

රනේ Tuesday, 02 December 2025 04:19 PM

අප සමග සිටිමින් දුක බෙදාගත්තාට ස්තූතියි!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site