(යොහාන් භාසුර)
ආපදාවලට පත්වූ ප්‍රදේශවල විදුලි බිල්පත් නොගෙවූ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විසන්ධි නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ප්‍රදේශවල මනු කියවීමේ හැකියාවක් පවා මේ වන විට නොමැති බවත් අදාල නොගෙවූ විදුලි බිල් ඉදිරි බිල්වලට එකතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට උත්සහ නොකරන බවත් එම නිලධාරියා කීය.
ආපදාවට පත්වූ ප්‍රදේශ රැසක මේ වන වටත් විදුලි සැපයුම විසන්ධි වී ඇති බව කී එම උසස් නිලධාරියා විදුලි සැපයුම හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ
පන්සිළු Tuesday, 02 December 2025 06:12 PM
ඉදිරියට එකතු කළාම මිනිසුන්ට වහකන්න හිතෙයි...