IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආනා සෙනෙවිරත්න කළුරිය කරයි

හිටපු පොලිස්පතිවරයෙකු හා මලයාසියාවේ තානාපතිවරයෙකු වූ ආනා සෙනෙවිරත්න (88) මහතා අභාවප්‍රාප්ත විය.

හෙයියන්තුඩුව සපුගස්කන්දේ ඉපදුණු ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනාගත් සෙනෙවිරත්න මහතා පසුව එල්.එල්.බී නීති උපාධියද දිනාගත්තේය.

සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවය කළ සෙනෙවිරත්න මහතා ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු විය.රාජ්‍ය සේවා කොමිසමේ උපදේශකයෙකු ලෙසද ක්‍රියාකළේය.

මාතර ආතර් වීරතුංග මහතාගේ එකම දියණිය සමග විවාහවූ ඔහු දෙදරු පියෙකි.



අදහස් (0)

ආනා සෙනෙවිරත්න කළුරිය කරයි

නිහාල් දෙහිදෙණිය Monday, 28 September 2015 03:24 AM

ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

චින්තක Sunday, 27 September 2015 10:01 AM

රටට ඔබගෙන් වූ මෙහෙවර ඉතා ඉහලයි.ඔබතුමාට නිවන් සුව අත් වේවා.(හේ)

:       0       0

විකුම් Sunday, 27 September 2015 11:25 AM

ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

රාධා Sunday, 27 September 2015 02:12 PM

හොඳ නිලධාරියෙක්. (නි)

:       0       0

අශෝක ‍ Sunday, 27 September 2015 09:14 PM

නියම ශ්‍රී ලාංකික උගත් පුරවැසියෙක්! (නි)

:       0       0

නෞෂි Monday, 28 September 2015 03:22 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site