IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආනා පුංචිහේවා ගොල්ෆ් මුල් පුටුවට

කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ සභාපතිවරවයා ලෙස පත්ව සිටී. ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (30 වැනිදා) කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැති අතර එහිදී ගොල්ෆ් සංගමයේ නව ලේකම් වරයා ලෙස දිල්හාන් අබයරත්න මහතා තේරි පත්විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් 1996 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුංචිහේවා මහතා වසරක පමණ කාලයක් ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ ලේකම් ධූරය දැරීය. ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ නව නිලධාරි මණ්ඩලය සභාපති - ආනා පුංචිහේවා මහතා උප සභාපති - ලාල් ඩයස් මහතා ලේකම් - දිල්හාන් අබේවර්ධන මහතා භාණ්ඩාගාරික - ග්ලෙන් මැතිව් මහතා කාරක සභාව - පි‍්‍රයත් ප‍්‍රනාන්දු, නිමල් රත්නායක, කෙන් ද අල්විස්, මයිකල් මංගල පෙරේරා, රනිල් පීරිස්, නිලූ ජයතිලක, ජී. වී. තිසේරා, මේජර් ජනරාල් ශී‍්‍රනාත් රාජපක්‍ෂ සහ නිහාල් කැප්පෙටිපොළ යන මහත්වරු ආරාධිත සාමාජිකයෝ - කපිල ජයම්පති සහ ප‍්‍රසන්න රණසිංහ යන මහත්වරු



අදහස් (0)

ආනා පුංචිහේවා ගොල්ෆ් මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site