
( මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආනයනය කළ මෙට්‍රික් ටොන් 1485 ක පළමු තොගයට අමතරව තවත් මෙට්‍රික් ටොන් 12450 ක් ඉදිරි දිනවලදී මෙරටට ලැබෙන බවද රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ලබන පෙබරවාරි 28 දා දක්වා මෙරටට ලුණු ගෙන්වීමට සංස්ථාවට අවසර හිමිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා
Rathnayake Tuesday, 28 January 2025 04:10 PM
එක හොඳයි. කෙලින්ම ලුණු කර්මාන්තකරුවන්ට දෙන්න. එතකොට එයාලා පොඩි පැකට් හදලා හොඳ ලාභයක් තියගෙන කඩවලට දායි නේ.
සිල්වා Tuesday, 28 January 2025 05:01 PM
හාල්වලට වගේ තොග සහ සිල්ලර මිල නියම කෙරුවොත් වඩා හොඳයි. එතකොට හාල් දැන් අඩුවට හැමතැනම ලැබෙනවා වගේ තියෙයි...