ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු, වෘත්තීය සමිති නායකයකු, දකුණු හා ඌව ආණ්ඩුකාරවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ආනන්ද දසනායක මහතා (93) මහනුවර මහා රෝහලේ දී අභාවප්‍රාප්ත විය. කොත්මලේ කොටගේපිටියේ උපන් ඔහු ගුරුවරයෙක් විය. දේහය ගම්පොළ සිංහපිටිය නිවසේ තබා ඇත. අවමඟුල ලබන 11 වැනි දා ගම්පොළ පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආනන්ද දසනායක කළුරිය කරයි
පෙඩ්රික් Thursday, 09 August 2012 03:32 PM
කොත්මලේ හිටපු මන්ත්‍රීතුමා එම ප්‍රදේශයට වැඩ කරපු නායකයෙක්..ඔහුට නිවන්සුව පතමු..(ස)
ෂෙරීෆ් Thursday, 09 August 2012 04:13 PM
නාමය නොදිරයි...කුණු කය දිරයි...(ස)
අනිල Thursday, 09 August 2012 12:10 PM
ඔයාගේ මරණය ගැන දුක්වන්නෙමු..(ස)
ප්‍රවීන් Thursday, 09 August 2012 12:56 PM
ඔබට නිවන්සුව පතමි..!! (ස)
ප්‍රියන්ත Thursday, 09 August 2012 06:48 PM
නිවන් සුව ලැබේවා! (නි)
නසාර් Thursday, 09 August 2012 01:49 PM
මගේ බලවත් ශෝකය....(ස)
අමිල කටුනායක Thursday, 09 August 2012 03:06 PM
හිටපු ඇමතිතුමාට සුවබර නින්දක්...(ස)
සමන් ප්‍රදීප් Thursday, 09 August 2012 03:08 PM
ඔබතුමාලා හදපු එස්.එල්.එෆ්.පී. එක දැං නැහැ නෙ.. ඔබතුමාලට දරදිය ඇද්ද සමහර අය දැං කරන දේවල්...!!(නු)