ආදී වේල්ස් කුමරුවන්ගේ ක‍්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක‍්‍රීඩා සමාජ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරයන්ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් 50,000 කි. දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයාට මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබා ගන්නා පිතිකරුවාට ද මුදලින් ත්‍යාග පිරිනැමේ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආදී වේල්ස් කුමර සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය 24 සහ 25 දිනවල